Rajapaksha Memorial, Museum and the statue to be rebuilt again by the Army and the work to begin next week.

sirawata nelum kulune hatiඅඩුම තරමෙ ලස්සන ඩිසයින් එකකට හදන්න කියාපිය. රාජපක්ෂලගෙ බොරු වියදම් වලට වඩා තරහ යනව උන්ගෙ shit architectural aesthetic එකට. තොරොම්බල් කරනව වස කැතයි. නෙලුම් කුලුන බලපන් පරණ සෝවියට් බිල්ඩිමක් වගේ.
riots walin wena property damages gov eken gewanawa.. Serama kadichcha gewal walata wandi hamba wenawaඕකට විරුද්ධව නඩු දාන්න තියෙන්නේ
Architecture ට දෙන ගානත් ගහල ගෙදර පොඩි උන්ට කියලද කොහෙද මේව අන්දවන්නෙ. වස කැතයි හදන ලබ්බවල් සේරම.අඩුම තරමෙ ලස්සන ඩිසයින් එකකට හදන්න කියාපිය. රාජපක්ෂලගෙ බොරු වියදම් වලට වඩා තරහ යනව උන්ගෙ shit architectural aesthetic එකට. තොරොම්බල් කරනව වස කැතයි. නෙලුම් කුලුන බලපන් පරණ සෝවියට් බිල්ඩිමක් වගේ.
බලපුවහම ඇමැතිවරු ගොඩ දාලා තියෙන්නේ අරාගලේriots walin wena property damages gov eken gewanawa.. Serama kadichcha gewal walata wandi hamba wenawa