Who is following Intermittent Fasting?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    Me.. Once Followed for about 3 months and saw the belly fat is being reduced. Had to stop it due to gastritis, but started it again gradually. Been doing this for 2 weeks now and already feeling superb..
    ඇගට දැනෙන සැහැල්ලුව පට්ට නේ බන්. ගෑස්ට්‍රයිටීස් හොඳ වෙනවා. මගෙ පෙරේතකම නිසා ආයෙ පටන්ගන්න බැරුව ඉන්නේ. මගෙ ඉන අඟල් දෙකක් අඩු උනා ඒ කාලෙ.
     

    Sen-lu

    Well-known member
  • අවුරුද්දකට වඩා කරනව. ( එක දිගටම නෙවේ) දැන් එක වේලයි කන්නෙ. කිසිම අවුලක් නෑ. සාමාන්‍යයෙන් මාස 2 ක් 3ක් යනකොට පැහැදිලි වෙනසක් පේනව.

    බර 90 හිටියෙ දැන් 74 තියාගෙන ඉන්නව.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    අවුරුද්දකට වඩා කරනව. දැං එක වේලයි කන්නෙ. කිසිම අවුලක් නෑ. සාමාන්‍යයෙන් මාස 2 ක් 3ක් යනකොට පැහැදිලි වෙනසක් පේනව.

    බර 90 හිටියෙ දැන් 74යි.
    මචං උඹ කාබ්ස් අඩුවෙන්ද කන්නේ? නැත්නම් කන වේල සාමාන්ය විදියට කනවද?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Does anyone follow Intermittent fasting? How long you've been following the method and Can you see clear results so Far?
    16 8 කරලා උදේ meal එක proein , vegetables ගන්න .
    සති 2 න් results guaranteed .
    මම අවුරුදු 10ක් තිස්සෙ කරපු weight loss plans වලින් ලේසිම සහ effective ම එක.
     
    • Like
    Reactions: SK29

    Sen-lu

    Well-known member
  • මචං උඹ කාබ්ස් අඩුවෙන්ද කන්නේ? නැත්නම් කන වේල සාමාන්ය විදියට කනවද?
    සාමාන්‍යය විදිහට කනව බං. ඉරිදට ෆාස්ටින් කරන්නෙ නෑ.

    කාබ්ස් අඩුකරනවනම් අනිව වැඩියෙන් ප්‍රෝටීන් ගන්න.
     
    • Like
    Reactions: TonyMontana83

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    meka poddak explain karapanko
    මම කලේ හවස 5 ට කාල අයේ උදේ 9 ට vegetable salad with air fried meat. ( pork , chicken )
    දවල් 12 ට වැඩිය ලොකුම නැති සාමන්‍ය බත් එකක්.
    හවස 5 ට තලපත් කුට්ටියක් හරි බිත්තර එක්ක හරි ඉදි ආප්ප වගෙ දෙයක්. ( office ලග කඩෙන්)
    සති දෙක යද්දි , බඩ මූන බැස්ස මගෙ නම්.
    ආහ් රෑ නිදි මරන්න බෑ. 9-9:30 වෙද්දි නිදාගන්න ඔනේ. නැත්නම් බඩගිනි වෙනවා
     
    • Like
    Reactions: Mr Robot

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,350
    3,658
    113
    මොනර තැන්න
    5 pm - තලපත් කුට්ටියක් හරි බිත්තර එක්ක හරි ඉදි ආප්ප වගෙ දෙයක්
    9 am - vegetable salad with air fried meat. ( pork , chicken )
    12 am - බත් එකක්
     
    • Haha
    Reactions: Gaash

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    5 pm - තලපත් කුට්ටියක් හරි බිත්තර එක්ක හරි ඉදි ආප්ප වගෙ දෙයක්
    9 am - vegetable salad with air fried meat. ( pork , chicken )
    12 am - බත් එකක්
    රෑ 10 කලින් නිදා ගනින්. නැත්නම් බඩගිනි වෙනවා
     
    • Like
    Reactions: Mr Robot

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    සාමාන්‍යය විදිහට කනව බං. ඉරිදට ෆාස්ටින් කරන්නෙ නෑ.

    කාබ්ස් අඩුකරනවනම් අනිව වැඩියෙන් ප්‍රෝටීන් ගන්න.
    මම වෙජි හන්දා ප්‍රෝටීන්ස් ගැනෙනව බොහොම අඩුයි. එහෙනම් එක වේලක් හොඳට කාලා බලනවා
     
    • Like
    Reactions: Sen-lu

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    5 pm - තලපත් කුට්ටියක් හරි බිත්තර එක්ක හරි ඉදි ආප්ප වගෙ දෙයක්
    9 am - vegetable salad with air fried meat. ( pork , chicken )
    12 am - බත් එකක්
    ithin 3n velama kala ne bn :baffled:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    මාත් ඒ ප්ලෑන් එක follow කලා. පැය 23 fasting. 1 hour eating window eka. And Keto diet. With moderate cardio exercise every other day. I lost 25k within 3 months.
    echchara rate ekakin bassanna hoda na kiyanawa neh

    ithin 3n velama kala ne bn :baffled:
    peya 8k athulatha ne. ude 9- hawasa 5 peya atai. peya 16k fasting.
    ------ Post added on May 16, 2022 at 8:58 PM
     
    • Like
    Reactions: nkt