Does anyone follow Intermittent fasting? How long you've been following the method and Can you see clear results so Far?

it won't do shit unless you control your calorie intake.Stop messing with stomach just join a gym
ඇගට දැනෙන සැහැල්ලුව පට්ට නේ බන්. ගෑස්ට්‍රයිටීස් හොඳ වෙනවා. මගෙ පෙරේතකම නිසා ආයෙ පටන්ගන්න බැරුව ඉන්නේ. මගෙ ඉන අඟල් දෙකක් අඩු උනා ඒ කාලෙ.Me.. Once Followed for about 3 months and saw the belly fat is being reduced. Had to stop it due to gastritis, but started it again gradually. Been doing this for 2 weeks now and already feeling superb..
මචං උඹ කාබ්ස් අඩුවෙන්ද කන්නේ? නැත්නම් කන වේල සාමාන්‍ය විදියට කනවද?අවුරුද්දකට වඩා කරනව. දැං එක වේලයි කන්නෙ. කිසිම අවුලක් නෑ. සාමාන්‍යයෙන් මාස 2 ක් 3ක් යනකොට පැහැදිලි වෙනසක් පේනව.
බර 90 හිටියෙ දැන් 74යි.
16 8 කරලා උදේ meal එක proein , vegetables ගන්න .Does anyone follow Intermittent fasting? How long you've been following the method and Can you see clear results so Far?
meka poddak explain karapanko16 8 කරලා උදේ meal එක proein , vegetables ගන්න .
සති 2 න් results guaranteed .
මම අවුරුදු 10ක් තිස්සෙ කරපු weight loss plans වලින් ලේසිම සහ effective ම එක.
සාමාන්‍යය විදිහට කනව බං. ඉරිදට ෆාස්ටින් කරන්නෙ නෑ.මචං උඹ කාබ්ස් අඩුවෙන්ද කන්නේ? නැත්නම් කන වේල සාමාන්‍ය විදියට කනවද?
මම කලේ හවස 5 ට කාල අයේ උදේ 9 ට vegetable salad with air fried meat. ( pork , chicken )meka poddak explain karapanko
රෑ 10 කලින් නිදා ගනින්. නැත්නම් බඩගිනි වෙනවා5 pm - තලපත් කුට්ටියක් හරි බිත්තර එක්ක හරි ඉදි ආප්ප වගෙ දෙයක්
9 am - vegetable salad with air fried meat. ( pork , chicken )
12 am - බත් එකක්
මම වෙජි හන්දා ප්‍රෝටීන්ස් ගැනෙනව බොහොම අඩුයි. එහෙනම් එක වේලක් හොඳට කාලා බලනවාසාමාන්යය විදිහට කනව බං. ඉරිදට ෆාස්ටින් කරන්නෙ නෑ.
කාබ්ස් අඩුකරනවනම් අනිව වැඩියෙන් ප්‍රෝටීන් ගන්න.
ithin 3n velama kala ne bn5 pm - තලපත් කුට්ටියක් හරි බිත්තර එක්ක හරි ඉදි ආප්ප වගෙ දෙයක්
9 am - vegetable salad with air fried meat. ( pork , chicken )
12 am - බත් එකක්

echchara rate ekakin bassanna hoda na kiyanawa nehමාත් ඒ ප්ලෑන් එක follow කලා. පැය 23 fasting. 1 hour eating window eka. And Keto diet. With moderate cardio exercise every other day. I lost 25k within 3 months.
peya 8k athulatha ne. ude 9- hawasa 5 peya atai. peya 16k fasting.ithin 3n velama kala ne bn![]()