මේ වෙච්ච ආර්ථික පරිහානියට ගොඩක් ම හේතු උනානේ කබ්බ ගේ ක්‍රියාකලාපය. දැන් ඇත්තටම මේ යකා කොහෙද ඇත්තේ? ඇයි මූව ඇරෙස්ට් කරන්න මොකුත් කරන්නේ නැත්තේ. මෙච්ච්චර දෙයක් කරපු එකෙක් ට ඔහොම ලිස්සල යන්න දෙන්න පුලුවන්ද?

eka thamai machan.. balapn me yaka 2008 idan henama gobba weda karala.. dan mokuth nowuna ganata ath deka pihadagena gedara yanna puluwan resign wela.. patta awul neh.meka tamai ape rate lokuma awula me wage pissu kelina ayata daduwamak naha
mewayin suffer karana minissu mind eka hadagannawa karume nisa wenna athi kiyala
migrate unama pera pinak pala dunna kiyay
kawadawat ratak progress wenne naha

There is no law to punish stupidity and incompetence . If there was, many would not be in EK eitherමේ වෙච්ච ආර්ථික පරිහානියට ගොඩක් ම හේතු උනානේ කබ්බ ගේ ක්‍රියාකලාපය. දැන් ඇත්තටම මේ යකා කොහෙද ඇත්තේ? ඇයි මූව ඇරෙස්ට් කරන්න මොකුත් කරන්නේ නැත්තේ. මෙච්ච්චර දෙයක් කරපු එකෙක් ට ඔහොම ලිස්සල යන්න දෙන්න පුලුවන්ද?
View attachment 171661