Ajith Nivard Cabraal

BanX

Well-known member
  • Oct 6, 2010
    2,608
    1,126
    113
    Kottawa
    මේ වෙච්ච ආර්ථික පරිහානියට ගොඩක් ම හේතු උනානේ කබ්බ ගේ ක්‍රියාකලාපය. දැන් ඇත්තටම මේ යකා කොහෙද ඇත්තේ? ඇයි මූව ඇරෙස්ට් කරන්න මොකුත් කරන්නේ නැත්තේ. මෙච්ච්චර දෙයක් කරපු එකෙක් ට ඔහොම ලිස්සල යන්න දෙන්න පුලුවන්ද?
    1652756386661.png
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,608
    1,126
    113
    Kottawa
    meka tamai ape rate lokuma awula me wage pissu kelina ayata daduwamak naha :dull:
    mewayin suffer karana minissu mind eka hadagannawa karume nisa wenna athi kiyala
    migrate unama pera pinak pala dunna kiyay

    kawadawat ratak progress wenne naha
    eka thamai machan.. balapn me yaka 2008 idan henama gobba weda karala.. dan mokuth nowuna ganata ath deka pihadagena gedara yanna puluwan resign wela.. patta awul neh.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    මයින්ත මාතියා මහේන්ධ්රන් අල්ලපු එකේ පලිය ගන්න සනිල් මාතියා කබ්බව මොන ලෝකේ හිටියත් අල්ලං ඇවිත් අච්චු කරයි
    :yes::yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,053
    71,469
    113
    මේ වෙච්ච ආර්ථික පරිහානියට ගොඩක් ම හේතු උනානේ කබ්බ ගේ ක්‍රියාකලාපය. දැන් ඇත්තටම මේ යකා කොහෙද ඇත්තේ? ඇයි මූව ඇරෙස්ට් කරන්න මොකුත් කරන්නේ නැත්තේ. මෙච්ච්චර දෙයක් කරපු එකෙක් ට ඔහොම ලිස්සල යන්න දෙන්න පුලුවන්ද?
    View attachment 171661
    There is no law to punish stupidity and incompetence . If there was, many would not be in EK either :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: BanX

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගෙ ක්‍රමේම තමයි රනිල කරන් යන්නෙත්.., සල්ලි අච්චු ගහනව ඕපන් මාර්කට් එකෙන් ඩොලර් ගන්නව කබ්රාල් වැරදි නැ..

    වැරැද්ද තියෙන්නෙ කබ්රාල් සල්ලි අච්චු ගහද්දි බුරා පැන්න ගූ පොන්නයො ටික, රනිල අච්චු ගහද්දි උගෙ පුක ලෙව කන එක..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕකුන් අත්අඩංගුවට ගන්න වැඩ උඹල අපිට කරන්න බෑ කරන්න පුළුවන් අය කට වහගෙන අපි හම්බකරොත් අපි කනවා තියරි එකේ ඉන්නේ :(
     
    • Like
    Reactions: BanX