Current එක නැති වෙලේ අවුරුදු 7කට කලින් දැක්ක දෙයක් මතක් උනා. මේක නිකන් වැල් බයිලාවක් නෙමේ. නිගමනයකට එන එක උබලට බාරයි. දැක්ක දේ මම කියන්නෙ.
අපි හැම අවුරුද්දෙම යනව ආරණ්‍යයකට දානයක් දෙන්න. මේ ආරණ්‍යය තියෙන්නෙ ඇල්පිටිය පැත්තට වෙන්න. වතුරවිල ආරණ්‍යය සේනාසනය කියල සමහරු අහල ඇති.
සිද්දිය මේකයි. දානෙ දේන්න ගියහම දවසක් ඉදල තමා අපි එන්නෙ. ගියපු දවසෙ හවස 6ට ගිලන්පස පූජාවක් තියනව දන්න විදිහට. ඊට පස්සෙ පොඩි ධර්ම දේශනාවක් තියනව 7 විතර වෙනකන්. ඒ දේවල් ටික වෙන්නෙ ටිකක් උඩ පඩි නැගගෙන යන්න ඕන. ඔතනට ටිකක් උඩින් තියනව බෝධිය.
මේ 2015 අගෝස්තු 19 වෙනිද. එදත් හවස ධර්ම දේශනාව ඉවර වෙලා අපි රෑට ඉන්න තැනට එන්න පහලට එන්න ආව. එතන අපි 5, 6 දෙනෙක් වගේ හිටිය. පඩි ටික බැහැගෙන එනකොට මැදදි වගේ ලොකු අකුණක් ගැහුව වගේ එලියක් ආව. හරියටම පාට අකුණු ගහනකොට තියෙන silver color එක වගේ. ඒ වහින කාලයක් නෙමේ වැස්සක් තියා ලකුණක්වත් තිබ්බෙ නෑ.
එළිය ආවෙ කොහෙන්ද කියල බලන්න උඩ බලනකොට බෝ ගහ අස්සෙන් එක ක්ශනයකින් තප්පරයක්වත් තිබ්බෙ නෑ ඊ තලයක් වගේ රිදී පාට ඉරක් ගිහින් ඇතුරුදහන් උනා.
මේ සිද්දිය වෙන්න ලොකු වෙලාවක් ගියෙ නෑ තප්පරයක් හෝ බාගයක් විතරයි.
අනිත් එක කාටවත් බොරු කියන්න බැරි උනා ඒ සිද්දිය. මොකද මම විතරක් නෙමේ හිටියෙ එතන. අනිත් ඔක්කොම දැක්ක.
එතනින් ගියාට පස්සෙත් තව දෙයක් උනා. කට්ටිය රෑ කාල නිදාගන්න ගියා. මට නින්ද ගියෙ නැති නිසා එලියෙ බංකුවක ඇලට් එකක් දාගෙන හිටියෙ. රෑ මම.හිතන්නෙ 11.45ට වගේ ඇති මම හිටපු තැනට පොල් ගස් දෙකක් වගේ තරං උඩින් ආයෙ අර රිදී පාට ඉර ගිහින් තප්පරෙන් අතුරුදන් උනා. Size එක අඩියක් එකහමාරක් වගේ ඇති. ඊට පස්සෙ ද්වසෙ පෝය දවසක්ද කොහෙද මතක විදිහට.
ඉතින් ඕක තමා උනේ.
මේ තියෙනෙ ඒ බෝධිය
එතකොට මේ තියෙන්නෙ ඒ සිද්දිය උන වෙලාවෙ අපි හිටපු තැන. මේ ඔය ගෑනි කවුද දන්නෙ නෑ google photos වලින් ගත්තෙ