Last Big mac meal Russia
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,591 113 Land of the Gods 🕎 May 18, 2022 #1 Reactions: Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,455 67,005 113 Kuwait-Galle May 18, 2022 #3 පලවෙනි පාරට මැක්ඩොනල්ඩ් රුසියාවට ආපු දවස් වල මැක්ඩොනල්ඩ් බගර් කන්න පෝලිම් වල දාස් ගණන් ඉඳල තියෙන්නේ. Reactions: Amathi Putha
lovethebomb Well-known member Apr 18, 2015 4,728 9,045 113 May 18, 2022 #4 මැක් වෙනුවට අන්කල් වාන්යා කියල ජොයින්ට් එකක් දාන්න යන එකට පුටින්ගෙ ගුණ ගැයුව නේ ඒ කාලෙ බුකි ගැමියො ටික. අධිරාජ්‍යවාදය පන්නනව, දේශීය විසඳුම් ගේනව කියල.
මැක් වෙනුවට අන්කල් වාන්යා කියල ජොයින්ට් එකක් දාන්න යන එකට පුටින්ගෙ ගුණ ගැයුව නේ ඒ කාලෙ බුකි ගැමියො ටික. අධිරාජ්‍යවාදය පන්නනව, දේශීය විසඳුම් ගේනව කියල.
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,127 113 May 18, 2022 #5 This guy is getting emotional over a burger what is there to worry ? They got local Burger spots Kalegana said: පලවෙනි පාරට මැක්ඩොනල්ඩ් රුසියාවට ආපු දවස් වල මැක්ඩොනල්ඩ් බගර් කන්න පෝලිම් වල දාස් ගණන් ඉඳල තියෙන්නේ. Click to expand... Even Sri Lankan McDonald's had a long queue when they opened it for the 1st time. I still remember that moment. It was at abans building colpetty. ------ Post added on May 18, 2022 at 2:27 AM Last edited: May 18, 2022
This guy is getting emotional over a burger what is there to worry ? They got local Burger spots Kalegana said: පලවෙනි පාරට මැක්ඩොනල්ඩ් රුසියාවට ආපු දවස් වල මැක්ඩොනල්ඩ් බගර් කන්න පෝලිම් වල දාස් ගණන් ඉඳල තියෙන්නේ. Click to expand... Even Sri Lankan McDonald's had a long queue when they opened it for the 1st time. I still remember that moment. It was at abans building colpetty. ------ Post added on May 18, 2022 at 2:27 AM
kinkon Well-known member Aug 5, 2007 115,650 2 115,526 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 18, 2022 #6 Reactions: Amathi Putha
helplesser Well-known member Nov 20, 2017 17,725 27,244 113 36 Mirihana alis.alberta.ca May 18, 2022 #7 ඉස්සර සතියකට දෙපාරක් විතර මැක් එකෙන් කෑවා