Last Big mac meal Russia

san**

Well-known member
  • Feb 21, 2012
    5,432
    8,390
    113
    kandy
    B.jpg


    they can try uncle vanya
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    පලවෙනි පාරට මැක්ඩොනල්ඩ් රුසියාවට ආපු දවස් වල මැක්ඩොනල්ඩ් බගර් කන්න පෝලිම් වල දාස් ගණන් ඉඳල තියෙන්නේ.
     
    • Like
    Reactions: Amathi Putha

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මැක් වෙනුවට අන්කල් වාන්‍යා කියල ජොයින්ට් එකක් දාන්න යන එකට පුටින්ගෙ ගුණ ගැයුව නේ ඒ කාලෙ බුකි ගැමියො ටික. අධිරාජ්‍යවාදය පන්නනව, දේශීය විසඳුම් ගේනව කියල.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    This guy is getting emotional over a burger 😂 what is there to worry ? They got local Burger spots

    පලවෙනි පාරට මැක්ඩොනල්ඩ් රුසියාවට ආපු දවස් වල මැක්ඩොනල්ඩ් බගර් කන්න පෝලිම් වල දාස් ගණන් ඉඳල තියෙන්නේ.
    Even Sri Lankan McDonald's had a long queue when they opened it for the 1st time. I still remember that moment. It was at abans building colpetty.
    ------ Post added on May 18, 2022 at 2:27 AM
     
    Last edited: