SLT FIBRE DP eke full unama speed aduwenawade?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Bump
    වැඩ කරන එකෙක්ගෙන් ඇහුවාම කිව්වේ එහෙම එකක් නෑ කියලා
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    මම තමයි dp එකට ළඟම ඉන්නේ. මට වැඩි speed එකක් එන්නෙ නැද්ද?
    E DP ekema anith ayata ena power loss ekata wada oyage power loss eka adui. Namuth e advantage eka negligible, mokada FDP eke idala km ganan line adinne naane. Network capacity eka meeta wada wadi nam wenasak danenna tibuna
     
    DRJ1

    Active member
  • May 11, 2022
    116
    53
    28
    Up

    saralawama kiyanawanam ow. ehema aduwenne network capacity eka nisa misak, DP eke technological prashnayakata newei
    Eth Fibre haraha 1 Gbps unath denne puluwanne. SLT eke apita denne 100 Mbps speed ekak nisa speed ekata balapamak wenawade?
    Network capacity eke area eken area ekata wenasde?
    ------ Post added on May 18, 2022 at 11:29 AM
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    Up

    Eth Fibre haraha 1 Gbps unath denne puluwanne. SLT eke apita denne 100 Mbps speed ekak nisa speed ekata balapamak wenawade?
    Network capacity eke area eken area ekata wenasde?
    ------ Post added on May 18, 2022 at 11:29 AM
    ketiyenma kiwwoth, fiber technology eken denna puluwan maximum throughput eka denna SLT ekata hakiyawak naa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,817
    98,975
    113
    api mee petrol hoyanwa
    uba magulak kiyanawa
    @Indrajith Gamage ට කෝල් එකක් දියන් දැන් පොලිම් නෑ තියෙන්නෙ වෙන එකක් කියන එක උබට තේරුන් කරල දෙයි. එතකොට ඔය ප්‍රශ්නෙ හරි
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,853
    113
    -In Darkness-
    Dedicated Line එකක් නිසා Speed නම් අඩු වැඩි වෙන්න බෑ. හැබැයි දුර වැඩි වෙන්න වෙන්න නම් ස්පීඩ් එක අඩු වෙනවා. DP Full වුනාට ගැටලුවක් නෑ ඩෙඩිකේටඩ් ලයින් එකක් එන නිසා.
     
    DRJ1

    Active member
  • May 11, 2022
    116
    53
    28
    Dedicated Line එකක් නිසා Speed නම් අඩු වැඩි වෙන්න බෑ. හැබැයි දුර වැඩි වෙන්න වෙන්න නම් ස්පීඩ් එක අඩු වෙනවා. DP Full වුනාට ගැටලුවක් නෑ ඩෙඩිකේටඩ් ලයින් එකක් එන නිසා.
    SLT FIBRE dedicated neme mn hithanne eke shared ekak
     
    • Like
    Reactions: Kavindu1221