saralawama kiyanawanam ow. ehema aduwenne network capacity eka nisa misak, DP eke technological prashnayakata neweiSLT fibre DP eken connections 8 ta ma giyoth speed aduwenawade?
මම තමයි dp එකට ළඟම ඉන්නේ. මට වැඩි speed එකක් එන්නෙ නැද්ද?saralawama kiyanawanam ow. ehema aduwenne network capacity eka nisa misak, DP eke technological prashnayakata newei
E DP ekema anith ayata ena power loss ekata wada oyage power loss eka adui. Namuth e advantage eka negligible, mokada FDP eke idala km ganan line adinne naane. Network capacity eka meeta wada wadi nam wenasak danenna tibunaමම තමයි dp එකට ළඟම ඉන්නේ. මට වැඩි speed එකක් එන්නෙ නැද්ද?
Eth Fibre haraha 1 Gbps unath denne puluwanne. SLT eke apita denne 100 Mbps speed ekak nisa speed ekata balapamak wenawade?saralawama kiyanawanam ow. ehema aduwenne network capacity eka nisa misak, DP eke technological prashnayakata newei
ketiyenma kiwwoth, fiber technology eken denna puluwan maximum throughput eka denna SLT ekata hakiyawak naaUp
Eth Fibre haraha 1 Gbps unath denne puluwanne. SLT eke apita denne 100 Mbps speed ekak nisa speed ekata balapamak wenawade?
Network capacity eke area eken area ekata wenasde?
------ Post added on May 18, 2022 at 11:29 AM
@Indrajith Gamage ට කෝල් එකක් දියන් දැන් පොලිම් නෑ තියෙන්නෙ වෙන එකක් කියන එක උබට තේරුන් කරල දෙයි. එතකොට ඔය ප්රශ්නෙ හරිapi mee petrol hoyanwa
uba magulak kiyanawa
SLT FIBRE dedicated neme mn hithanne eke shared ekakDedicated Line එකක් නිසා Speed නම් අඩු වැඩි වෙන්න බෑ. හැබැයි දුර වැඩි වෙන්න වෙන්න නම් ස්පීඩ් එක අඩු වෙනවා. DP Full වුනාට ගැටලුවක් නෑ ඩෙඩිකේටඩ් ලයින් එකක් එන නිසා.