nuwara petrol thiyena than

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    එල එල කඩේක වගේ නේද? නැතුව එන්න කියලා වකුගඩු ගලවන්න නෙවේන

    මම ගත්තේ හොටෙල් එකට ආව ස්ටොක් එකෙන් බන් යාලුවෙක්ගෙ. ඌ ගිහින් බන් හෑදෙනිය ශෙඩ් එකෙන් ගෙනල්ලා තියෙන්නෙ. ගනන් වැඩි එකයි.

    එකෙ තියෙනවා කීවා පොලිම 2km තියෙනවා ලු.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ

    Ela mama balananko... Adata shape heta Thama...
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ela mama balananko... Adata shape heta Thama...

    කොල් එකක් දාල බලපන් ස්ටොක් තියෙනවා ලු රෑ 10 වෙනකන් ගහනවා කිවා. මඩවල යටිවාවලත් තියෙනවා කියලා ආරංචි
     
    • Like
    Reactions: Amathi Putha

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    මම ගත්තේ හොටෙල් එකට ආව ස්ටොක් එකෙන් බන් යාලුවෙක්ගෙ. ඌ ගිහින් බන් හෑදෙනිය ශෙඩ් එකෙන් ගෙනල්ලා තියෙන්නෙ. ගනන් වැඩි එකයි.

    එකෙ තියෙනවා කීවා පොලිම 2km තියෙනවා ලු.
    Ow ban tiyena then wala 2,3km polim. Hedeniya ada bewe 3300l, galagedarath same. Limit karala denawa atte rs3000 witara car wlata. Idala wedak na polim wala.

    කොල් එකක් දාල බලපන් ස්ටොක් තියෙනවා ලු රෑ 10 වෙනකන් ගහනවා කිවා. මඩවල යටිවාවලත් තියෙනවා කියලා ආරංචි
    Yatiwawala idan 4kanuwata polima. Wedak na gihin.
    ------ Post added on May 18, 2022 at 5:49 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ow ban tiyena then wala 2,3km polim. Hedeniya ada bewe 3300l, galagedarath same. Limit karala denawa atte rs3000 witara car wlata. Idala wedak na polim wala.

    Yatiwawala idan 4kanuwata polima. Wedak na gihin.
    ------ Post added on May 18, 2022 at 5:49 PM

    ඔව් බන් ඔය සින් එක තමා තියෙන්නෙ. කන්න බොන්න ඔක්කොම අරන් යන්න වෙන්නෙ යනවා නම්. මාර කරුමයක් බන්.
     
    • Like
    Reactions: Amathi Putha

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් බන් ඔය සින් එක තමා තියෙන්නෙ. කන්න බොන්න ඔක්කොම අරන් යන්න වෙන්නෙ යනවා නම්. මාර කරුමයක් බන්.
    Denatat yatiwawala gahanawa. Thamath 4kanuwa town eka pass karala polima.

    hedeniye wali giya sehenna. 12.30ta apu bowser eka 3300l thama gahanawa. Pujapitiya pare magak yanakan polima 😂
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Update - යටිවාවල ශෙඩ් එකෙ පොලිම 4 කනුව ඩිපො එක පහු කරලා නුගවෙල පැත්තටම තියෙනවා ලු. හෙට උදේ එන්න බලාන් තමා යන්න ඔන බන්.

    මගේ යලුවෙක් ඉන්නවා ලු පොලිමේ ඌත් මට ඔය සින් එක කීව බන්. 😵
    ------ Post added on May 18, 2022 at 5:55 PM
     
    • Wow
    Reactions: Amathi Putha

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    Update - යටිවාවල ශෙඩ් එකෙ පොලිම 4 කනුව ඩිපො එක පහු කරලා නුගවෙල පැත්තටම තියෙනවා ලු. හෙට උදේ එන්න බලාන් තමා යන්න ඔන බන්.
    Mage laga video ekak tiyenawa winadi 20kata kalin polima tibba 4kanuwe town eka patan ganna hariyata oke inna eka boru wedak.

    ada ude mama 7ta yaddi eka car ekai tibbe. Shed eka lagama gedarak man aduranawath ekka. Car eka polimata dala aruta yathura deela giya nam goda 😂
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Update - යටිවාවල ශෙඩ් එකෙ පොලිම 4 කනුව ඩිපො එක පහු කරලා නුගවෙල පැත්තටම තියෙනවා ලු. හෙට උදේ එන්න බලාන් තමා යන්න ඔන බන්.

    මගේ යලුවෙක් ඉන්නවා ලු පොලිමේ ඌත් මට ඔය සින් එක කීව බන්. 😵
    ------ Post added on May 18, 2022 at 5:55 PM

    පෝලිමේ ඉද්දී ඉවර වෙයිද දන්නේ නැහැ බං 🥴
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පෝලිමේ ඉද්දී ඉවර වෙයිද දන්නේ නැහැ බං 🥴
    ඔව් එහෙම සින් එකක් තියෙනවා බන්.

    Mage laga video ekak tiyenawa winadi 20kata kalin polima tibba 4kanuwe town eka patan ganna hariyata oke inna eka boru wedak.

    ada ude mama 7ta yaddi eka car ekai tibbe. Shed eka lagama gedarak man aduranawath ekka. Car eka polimata dala aruta yathura deela giya nam goda 😂
    මේකෙ ඉන්න හැමොටම ඉතිං එහෙනම් උබෙ යලුවට කියලා වැඩෙ කර ගත්තා නම් හරි😂
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් එහෙම සින් එකක් තියෙනවා බන්.

    මේකෙ ඉන්න හැමොටම ඉතිං එහෙනම් උබෙ යලුවට කියලා වැඩෙ කර ගත්තා නම් හරි😂
    para aine dala yanna bayai. arala denmoth bus karayek ehema sada anathai..

    mama galagedara polime 15 ta hitiye :lol:
    ------ Post added on May 18, 2022 at 6:11 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    para aine dala yanna bayai. arala denmoth bus karayek ehema sada anathai..

    mama galagedara polime 15 ta hitiye :lol:
    ------ Post added on May 18, 2022 at 6:11 PM

    දුර ගිහින් තෙල් ගහන එන එකත් තේරුමක් නෑ බන් වෙලාවකට 6000ක වගේ ගහන ගෙදරට එද්දි කාලක් වගේ ඉවරනේ.