Sri Lankan Airlines Loss

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    FB_IMG_1652902027175.jpg

    I hope people remember that it was the Rajapaksas who ended the Emirates partnership in 2008 by revoking the Emirates executive's visa because he didn't cancel first class seats to make space for Mahinda and his entourage.
    Then the chairmenship was given to family member.

    Screenshot_2022-05-18-21-43-23-60_680d03679600f7af0b4c700c6b270fe7.jpg
     
    Last edited:
    • Like
    Reactions: bambuwathamai

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    මේ සාටක බැල්ලිගෙ පුතා ශිරන්ති වේස බැල්ලිගෙ මල්ලිටද කොහෙද දීලා කාලම දැම්ම නැත්තං හොඳ නමක් තිබ්බ තැනක් ඕක. පට්ටම ලස්සන ඇඩ්ස් ටිකක් දැම්මේ මාකටින් වල. මහින්ද රාජපක්ෂ වේසිගෙ පුතා ගත්තට පස්සේ තමයි ඕක විනාස කරලා දැම්මේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,842
    31,624
    113
    මේ සාටක බැල්ලිගෙ පුතා ශිරන්ති වේස බැල්ලිගෙ මල්ලිටද කොහෙද දීලා කාලම දැම්ම නැත්තං හොඳ නමක් තිබ්බ තැනක් ඕක. පට්ටම ලස්සන ඇඩ්ස් ටිකක් දැම්මේ මාකටින් වල. මහින්ද රාජපක්ෂ වේසිගෙ පුතා ගත්තට පස්සේ තමයි ඕක විනාස කරලා දැම්මේ.
    rajapakalaaaaaaaaaa witharak nemei oke thawama ringagena inna unde wahalluth maha parimana horu......................
     
    • Like
    Reactions: Xi Jinping

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Emirates එකෙන් Manage කරනකොට Sri Lankan එක නියමෙට තිබ්බා බන්. ඒ දවස් වල Service එක උනත් පට්ට. Air Hostess ලා උනත් ලස්සන කෙල්ලෝ හිටියේ. ඒත් Emirates එක අයින් උනාට පස්සේ මෙලෝ රහක් නැති උනා. දෙන කෑම එක උනත් චා. දෙතුන් පාරක් Emergency ලංකාවට ආවා Emirates එකෙන්. ඒ ඇර මොනවා උනත් එදා ඉඳලා අද වෙනකල් Sri Lankan එකේ තමයි Fly කරේ. දැන් නම් මෙලෝ රහක් නෑ. Private Bus එකක් වගේ. සර්විස් එකත් ඒ වගේම තමයි. Air Hostess ලා දැක්කාම බල්ලෝ බත් කන්නේ නෑ. ටයර් පැනපු කළු කැත හෙන තඩි උන් තමයි ඉන්නේ.. :baffled:

    main-qimg-bbcdc4dad95ef39e1bc976623084f0a3-lq
     
    • Love
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992

    පුදුම ලස්සන කෙල්ලෝ ටිකක්
     
    • Haha
    Reactions: bokaRaj

    samigrr

    Junior member
  • Nov 2, 2006
    38
    5
    8
    Best Sri Lanka Flight to Colombo - Always use SriLankan airline
    2m9VU1FRIsWOkF11u5hgh0rB9OR7Ixg1HeWqat_QN-SDK-ilZTzi7cE0DIcTMv0V_pzGWc-yABm-Nn-3iLrhdreY5PgXYEDeovEXjM3Ijr_g5Cb50Te2_7FpjIfQL70Oww=w1280
    Srilankan Airlines is the latest name of the national airline of Sri Lanka. Formerly called Air Ceylon and Air Lanka between 1979 and 2000, the major hub of Srilankan Airlines is located in the Bandaranaike International Airport.

    Flight to Colombo
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පුදුම ලස්සන කෙල්ලෝ ටිකක්
    ආයේ කියලා වැඩක් නෑ බන්. සමහර දවස් වලට නම් ලස්සන කෙල්ලෙක් දෙන්නෙක් ඉන්නවා. ඒත් උන් හිතාගෙන ඉන්නේ Flight එක උන්ගේ කියලා. අනික උන් හෙන ලොකු සීන් දානවා බන් අහිංසක මිනිස්සුන්ට. අහිංසක මිනිස්සු කිව්වට උනුත් ඉතින් Flight එකට නැග්ගාම ඉතින් චොර තමයි. මම ඉතින් හොඳට ගසලා පැය තුනහාමාර හතරක හොඳ නින්දක් දානවා
     
    • Haha
    Reactions: magix

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මේ සාටක බැල්ලිගෙ පුතා ශිරන්ති වේස බැල්ලිගෙ මල්ලිටද කොහෙද දීලා කාලම දැම්ම නැත්තං හොඳ නමක් තිබ්බ තැනක් ඕක. පට්ටම ලස්සන ඇඩ්ස් ටිකක් දැම්මේ මාකටින් වල. මහින්ද රාජපක්ෂ වේසිගෙ පුතා ගත්තට පස්සේ තමයි ඕක විනාස කරලා දැම්මේ.

    ෆොන්න කැරි බලු මහින්දයා යුද්දේ දාල රටටම ඇරියා. මුන්ට ගොට්ට ඇල්ලුවා උනුත් හිටියා නේ. 2009 ඉදන් මම ඕකට බැන්න ත්‍රෙඩ් මේකේ ඕන තරම් ඇති. මාත් එක්ක තර්ක කල යුද විශ්ලේෂකයෝ ටිකත් ඇති ඒ ත්‍රෙඩ් වල
     
    • Like
    Reactions: Xi Jinping