මේක අවොලක් නැහැ බන් වෙනම අතල් එකක් ට්‍රය් කරලා බලන්න ඕනි බන් මෙහේ වයින් පට්ට අඩුයි ඒ නිසා අවොලක් නැහැCabernet Sauvignon ඕක කහට රහයි නේ බන් උබට සෙට් ද
කහට රහ ගොඩක් අඩු categories ට්‍රයි කරලා බලහන් රෙඩ් wine නම් pinot noir, merlot වගේ
white wine නම් pinot grigio, chardonnay
ස්වීට් wine නම් moscato, White Zinfandel, Riesling, Port වගේ ඒවා
මෙහෙත් wine පට්ට අඩුයි බන් $8 ටත් තියනවාමේක අවොලක් නැහැ බන් වෙනම අතල් එකක් ට්‍රය් කරලා බලන්න ඕනි බන් මෙහේ වයින් පට්ට අඩුයි ඒ නිසා අවොලක් නැහැ

අනිවා මචන් ට්‍රය් කරලා බලන්නම්මෙහෙත් wine පට්ට අඩුයි බන් $8 ටත් තියනවා
අර ජාතිත් ට්‍රය් කරහන්![]()
Have you tried the Ice Wines?Cabernet Sauvignon ඕක කහට රහයි නේ බන් උබට සෙට් ද
කහට රහ ගොඩක් අඩු categories ට්‍රයි කරලා බලහන් රෙඩ් wine නම් pinot noir, merlot වගේ
white wine නම් pinot grigio, chardonnay
ස්වීට් wine නම් moscato, White Zinfandel, Riesling, Port වගේ ඒවා
තාම try කරන්න බැරි උනා ice wines නම් winter එකේදී grapes කඩන නිසා පට්ට sweet කියනවා desert wine එකක් විදියට නෙ ගන්නේ බලන්න ඕනේ නෝමල් ඒවාට වඩා ගණන් බන් ice wineHave you tried the Ice Wines?
Yes... they are expensive. I don't drink wine but my wife likes the ice wines. Some of the best are from Canada. If I visit Canada I bring in a few for our use and to give it to friends. It’s made from grapes that have frozen on the vine, which happens with air temperatures around - 8 deg C. (minus)තාම try කරන්න බැරි උනා ice wines නම් winter එකේදී grapes කඩන නිසා පට්ට sweet කියනවා desert wine එකක් විදියට නෙ ගන්නේ බලන්න ඕනේ නෝමල් ඒවාට වඩා ගණන් බන් ice wine
ඔව් බන් 350ml පොඩි bottle එකකුත් $70-$80 ක් වෙනවාYes... they are expensive. I don't drink wine but my wife likes the ice wines. Some of the best are from Canada. If I visit Canada I bring in a few for our use and to give it to friends. It’s made from grapes that have frozen on the vine, which happens with air temperatures around - 8 deg C. (minus)
Before they are thawed, winemakers pick and press the grapes while they’re still frozen. Only the highly concentrated juice is pressed from the frozen grapes, leaving behind the icy water crystals and producing an intensely flavored product. The sweetness depends on the grape and some are less sweet.