අනුරාධ වගේ දුප්පත් ඈයො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Patrol kiyala hujja wikunana mama
    උඹෙ අර මන්කි සීන් එක වැඩ කෙරුව බං
    මගෙ බ්‍රවුසරේ Edge, මට හරිගියෙ Violentmonkey
    මෙන්න මේ ස්ක්‍රිප්ට් එක වැඩ කෙරුව

    https://greasyfork.org/en/scripts/446342-telegram-media-downloader
    පූසාට චිස් දෙන්න පුලුවන්, අරව මේව දෙන්න පුලුවන්. තේ කොල නැ ගෙදර.. අනේ බං
    සිරා බං
    පූසට කන්න සල්ලි තියෙනව
    අපිට කන්න තමා සල්ලි නැත්තෙ :(

    සත්තු වෙනුවෙන් තියෙන සොච්චම අත දිග ඇරල වියදම් කරනව අපි
     
    • Love
    Reactions: Its Me Im Back II

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,633
    1
    5,948
    113
    මෙකක් අරන් බීපන්, price 1250/=- 1650/=

    images (3).jpg
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මාල කඩනවා, බැංකු මංකොල්ල කනවා 🤷🏻‍♂️
    ස්විප් එකක්වත් ඇදෙන්නෙ නෑ බං

    රුපියල් 15,000ක් ඇදුනත් ඇති. කරගන්න වැඩ තියෙනව හෙනට
     
    • Love
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    සිරා බං
    පූසට කන්න සල්ලි තියෙනව
    අපිට කන්න තමා සල්ලි නැත්තෙ :(

    සත්තු වෙනුවෙන් තියෙන සොච්චම අත දිග ඇරල වියදම් කරනව අපි
    ඔන්න ඕකයි වැරදිච්ච තැන.
    ප්‍රමුඛතාවය හඳුනා ගනිං
    1.මිනිස්සු
    2.සත්තු
     
    • Like
    Reactions: AnuradhaRa

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    අනුරාද කියන්නෙ සල්ලි කාරයෙක්
    නැත්නම් කොහොමද මෙහෙම ඉන්නෙ
    පොර අපෙන් ආතල් එකක් ගන්නෙ

    සල්ලි නතින්ග් නිස සල්ලි මැ වහෙ රගපානව.
    උ අපෙන් ආතල් එකක් ගන්නෙ
    යකො හිතපන් මහන වෙලාවත් මු තරම් ආතල් එකෙ ඉන්න බැ. මු ජොබක් කරන්නෙ නැ. හිතපන් අවුල කොතනද? අපිට පේන දෙ නෙමෙ ඇත්ත.
    මූ කෝටිපතියෙක්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    @AnuradhaRa මට මේ එමිෂන් test එකේ අඩු පාඩු කියපන්. Pass වුණා ඒත් හිතට මදි වගේ 🙁
    DdNeM1.jpg
    උඹ කලින් එකක් දාල තිබුණ මතකයි. ඒකනං සුපිරියට තිබුණ

    ප්ලග් එකක් දාපං
    එයා ෆිල්ටර් එකට හුලං පාරක් අල්ලගනින්. සමහර ඒවට හුලං අල්ලන්නෙ නෑ. කෙලින්ම මාරු කරනව
     
    • Love
    Reactions: Candid-B

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    මීන් වයිල් ඉන් මයි මයින්ඩ් - ඈයා

    Scaly_ant_eater_by_Dushy_Ranetunge_2.jpg


    649751466_2667403603630296_3905755842373226848_n.jpg

    ------ Post added on Mar 10, 2026 at 6:17 AM
     
    • Like
    Reactions: AnuradhaRa