බේරේ බස්

Darkrange

Active member
  • Dec 7, 2020
    188
    115
    43
    මුන්ගෙ කිඹුල් කඳුලු. රැවටෙන්න එපා. මේ අහින්සක මිනිස්සු නෙවේ. මේ ඉන්නෙ අනුන්ට කෙලවෙලා හරි තමන්ට විතරක් හරියනව නම් ඇති කියලා හිතන ආත්මාර්ථකාමී මිනිස්සු. රටේ මිනිසුන්ට කන්න බොන්න රස්සාවක් කරන්න තෙල් නෑ ගෑස් නෑ කිරිපිටි නෑ. දුක දරාගන්න බැරුව පාරට බැහැලා අරගල කරන මිනිස්සුන්ට විරුද්ධව දේශ ද්‍රොහී කඳවුරේ හිටගෙන. දේශ ද්‍රොහීන්ගෙ වැඩ වලට බස් එක නොදී හිටියා නම් මේ මුකුත් නෑනේ.
    Ow mun me dn boruwata aduwata eda bus eka ewwe uda panagena ,hode wede kalakanniyata
     
    • Like
    • Sad
    Reactions: Oli_Vili and B.Chat

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉරාජ් දම්මල එහෙන් emotional ගේම් ගහන්න try එක. සාර්ථක නෑ.
    දැන් මුන්ව දාල ගේම ගහන සිංහලු හැමදාම අහු වෙනව පට ගාල උණු වෙන නිසා.
    මෝඩ වෙන්න එපා බන්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,511
    1
    51,159
    113
    ප*යාගල
    sorry.com
    බස් එකක් කෝටියක් විතර වෙනවනෙ බන්.ඒ දවස් වල ගත්තත්.එතකොට දවස් දෙක තුනක් කාල ඉන්න රුපියලක් වත් ඉතුරු කරගෙන නැද්ද ? සමපෝශ කාපු කතාවනම් බොරු.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,959
    12,310
    113
    Behind u :p
    බස් වලට ගැහුවෙ පව් ගාන්නෙ නැතුව, නාකි මයිනා කටයි පුකයි වහගෙන සාමකාමීව ගෙදර ගියානම් ඉවරයි නෙ , මිනිස්සුන්ව උසි ගන්නල ගියා කාලකන්නියා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බස් කුඩු කරන්න කලින් හිතන්න තිබ්බා. කැරි මහින්ද බේසිගේ පුතා මේවාට වග කියන්න ඔන. පහාර බෙසිගෙ පුතා

    wediya baninn epa, mahinda ponna wesa sakkili balla lagadima merenawa
     
    • Like
    Reactions: lasankandy

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,241
    24,389
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මංකොල්ල කන්න ඩ්‍රයිවර් වාහනේ ගෙනිච්චම වන්දි ගෙවන්න ඕනි අනෙක් මිනිස්සුද. තමන්ගෙ වාහනේ තමන් පරිස්සම් කරන්න දැනගන්න ඕනි. නඩු දාලා බස් ගෙනියපු උන්ගෙන් වන්දි ගන්න තියෙන්නෙ දැන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    කරන්න දෙයක් නෑ ඉතින් හොඳ වැඩකට යවල නෙමෙයිනෙ වැවට වැටුණෙ 😅

    අනික ඕව ෆුල් ඉන්ෂුවර් කරන්නෙ නැතුව රූට් දුවන්න දෙන්නෙත් නෑනෙ afaik
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,241
    24,389
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කරන්න දෙයක් නෑ ඉතින් හොඳ වැඩකට යවල නෙමෙයිනෙ වැවට වැටුණෙ 😅

    අනික ඕව ෆුල් ඉන්ෂුවර් කරන්නෙ නැතුව රූට් දුවන්න දෙන්නෙත් නෑනෙ afaik
    ඔව්වට දුන්නම insurance claim දෙනවද බන්?
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේව මෙහෙම තියෙද්දි නේද අර පාර්ලිමෙන්තු කාලකන්නි එකාවගෙ උන්ගෙ කුට්ටි ඉල්ලන්නෙ..නිව්ස් වලට් ඇහුනා එකෙක් ගොරෝනවා උන්ට උන්ගෙ වරප්‍රසාධ ඔක්කොම ඕන සියලුම මන්ත්‍රිලට එකාවගෙ ඒව රැකගන්න එකතුවෙන්නලු.

    මුන්ගෙ බස් එකට මහින්දලගෙ අර අවුරුදු 20කින් අත නොතියපු වැටුප් ගිනුමෙන් අලාබ ගෙවන්න ඕන. ඇමතිලගෙ ගිනිගත්ත ගෙවල් උන්ටම බලාගන්න කියන්න ඕන.උන්ගෙ වැරදි නිසා වෙච්චි ඒවට මහජනයාගෙ සල්ලි පලිනෑ...මුන් මොන පක්ශෙ උනත් උන්ගෙ පාර්ලිමෙන්තු ඩියුටිය හරියට නොකල නිසයි රටට මෙහෙම උනේ එනිසා උන් මහජන වරමට වැඩකරල නෑ උන්ට ආන්ඩුවෙ අලාබ දෙන්න බෑ

    බස් පිච්චුන එවුන් පැත්තක ඉද්දි ගෙවල් ගිනිගත් ඇමතිල අපේ අලාබ ඉල්ලනවා
    :angry::angry::angry:
     
    • Like
    Reactions: Red Soda and vito

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    ඔව්වට දුන්නම insurance claim දෙනවද බන්?
    අහ් හැබැයි civil commotion එක ඇති කරන්න / පවත්වාගෙන යන්න ගිහින් වෙන ඩැමේජ් වලට ගෙවන්නැති කතාවකුත් කිව්ව කවුරුහරි

    පැත්තක ඉඳල civil commotion එක නිසා ඩැමේජ් වුණොත් විතරලු ගෙවන්නෙ Avenra එකට එහෙම වගේ
     
    • Like
    Reactions: Amith0424

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුන් තමා බබාලා. දන්නෙම නැතුව ඇති යන්නේ කොහෙද කියල. සත පහක් දෙන්න හොද නැ . උබලත් තාම මේවට රැවටෙනවා. 8000 බක්කෙක් මේ වගේ එකක් දැම්මම අරගල අමතක වෙනවා. අයි බඩුවක් ගණන් ගියාම තමා මතක් වෙන්නේ එකට වග කියන්න ඕනේ උන් තාම පාර්ලිමේන්තුවේ නේද කියල. ඕක ජිවන චක්කරේ වගේ යනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    ඇමතිලගෙ ගිනිගත්ත ගෙවල් උන්ටම බලාගන්න කියන්න ඕන.

    ගිනි තියපු අය අල්ලල නඩු කියල වන්දි ගන්න ඕන සාමාන්‍ය පුරවැසියෙක් නම් වැඩ කෙරෙන්නෙ එහෙමනේ.

    මුං හදන්නෙ තව සල්ලි අච්චු ගහල රටේම මිනිස්සුන්ට උන්ගෙ ගෙවල් හදන බර පටවන්න.

    දීල එහෙම තිබුදෙන්කො වන්දි :cautious: