වැඩි වුණාම විකුණන්න බලාගෙන ඩොලර් තියාගෙන ඉන්න මී හරක්. 🤣🤣

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. 😊

    තාමත් කියනවා, තාමත් අහන්න එපා. ස්ටීව් හැන්කි පොන්නයාගෙ මී හරක් පෝස්ට්වලට රැවටිලා ගත්ත හැත්තටත් එක්ක කියන්නෙ. 🤣🤣

    ඩොලර් එක ආයෙ කවදාවත් එකදිගට උඩ යන් නෑ. ඒක හොඳට මතක තියා ගනින්. (පොඩි පොඩි උඩ පහළ යාම් වෙයි. හැබැයි trend line එක පහළට) ඉතින් Stability එක සඳහා තියා ගත්තාට කිසිම ප්‍රශ්නයක් නෑ. (හරියට පාවිච්චි කරන්න වාහනේට තෙල් ගහනවා වගේ) හැබැයි වැඩි වුණාම විකුණන්න stock කරනවා නම් පස්සෙ අඬන්න එපා. (තෙල් කෑන් බිස්නස් එක වගේ) ඒ බිස්නස් අවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවරයි දැන්.

    තමන්ගෙ වත්කමේ වටිනාකම තියා ගන්න ඕන නම් ඉස්සරහ කාලෙට ඩොලර්වලට වඩා වටිනාකම තියෙන asset ඕන තරම්. මොළේ පාවිච්චි කරලා ඒවාට මාරු වුණොත් වැඩි ලාභයක් ගන්න පුළුවන්.

    මේ මොන හුත්තක් තේරෙන්නෙ නැති වුණත් සරලම දේ තව කොච්චර බලාගෙන හිටියත් වෙන්නෙ උඹලා ළඟ තියෙන ඩොලර්වල වටිනාකම බහින එක විතරයි. දැනටමත් තව එකෙක්ට විකුණන එක ඇරෙන්න ඩොලර්වලින් කරන්න පුළුවන් දේවල් සීමිතයි. බැංකුවක් හරහා නොයා import කරන කිසිම දෙයක් customs වලින් නිදහස් කරන්නෙත් නෑ.

    උඹලා ගොඩ ගහගෙන ඉන්න එකෙන් වෙන එකම දේ රටට වැඩකට ගන්න තියෙන ඩොලර් ටික හැංගිලා තියෙන එක විතරයි. අත්‍යාවශ්‍ය නොවන හැම දේම හිඟ වෙලා පොදුවෙ හැමෝම දුප්පත් වෙන එක විතරයි. අන්තිමට උඹලටත් නෑ, රටටත් නෑ. ඩොලර් මිටිය දිහා බලන් ඉඳලා සතොසෙ පෝලිමෙන් කෑම බඩු ටික අරන් කාලා බීලා විතරක් නිකන් ඉන්න තමයි වෙන්නෙ.

    වැදගත් දේකින් කෙළින්ම ඩොලර් හම්බ කරන/කරපු, හරි අධ්‍යාපනයක් තියෙන (රෝල් කරපු කොළේ විතරක් තියාගෙන පිරමීඩවලට අහු වෙන ගම්කබර හැත්ත නෙවෙයි) ගොඩක් උන් මේකෙ තියෙන මී හරක් කම තේරුම් අරන් තියෙන නිසා දැනටමත් හරි යන පැත්තට හැරිලා. හැබැයි තියෙන සබ්බ සකලමනාවම දාලා පිටකොටුවෙනුයි, crypto යි ඩොලර් ගත්ත සීමිත ගම් බයියො, drop shipping nft පොන්නයො පිරිසක් තාමත් බයියො වගේම වල්ල අල්ලගෙන ඉන්නවා. උන් පව් නිසා තමයි දිගින් දිගටම දැනුවත් කරන්නෙ. 😊

    එහෙනම් බායි. 👍
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    dumb video GIF
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    plynko pinnayo ynna
    හානේ රිදිච්ච හැන්කිගෙ පුතෙක් අද අකවුට් එකක් හදලා. 🤣

    හායි මචංලා අදත් මං වැදගත් දෙයක් අරං ආවා.
    දැම්මා මචන්. Thanks 😍
    ------ Post added on May 20, 2022 at 8:14 AM
     
    • Haha
    Reactions: ganaya999

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,991
    113
    Colombo
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. 😊

    තාමත් කියනවා, තාමත් අහන්න එපා. ස්ටීව් හැන්කි පොන්නයාගෙ මී හරක් පෝස්ට්වලට රැවටිලා ගත්ත හැත්තටත් එක්ක කියන්නෙ. 🤣🤣

    ඩොලර් එක ආයෙ කවදාවත් උඩ යන් නෑ. ඒක හොඳට මතක තියා ගනින්. Stability එක සඳහා තියා ගත්තාට කිසිම ප්‍රශ්නයක් නෑ. (හරියට පාවිච්චි කරන්න වාහනේට තෙල් ගහනවා වගේ) හැබැයි වැඩි වුණාම විකුණන්න stock කරනවා නම් පස්සෙ අඬන්න එපා. (තෙල් කෑන් බිස්නස් එක වගේ) ඒ බිස්නස් අවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවරයි දැන්.

    තමන්ගෙ වත්කමේ වටිනාකම තියා ගන්න ඕන නම් ඉස්සරහ කාලෙට ඩොලර්වලට වඩා වටිනාකම තියෙන asset ඕන තරම්. මොළේ පාවිච්චි කරලා ඒවාට මාරු වුණොත් වැඩි ලාභයක් ගන්න පුළුවන්.

    මේ මොන හුත්තක් තේරෙන්නෙ නැති වුණත් සරලම දේ තව කොච්චර බලාගෙන හිටියත් වෙන්නෙ උඹලා ළඟ තියෙන ඩොලර්වල වටිනාකම බහින එක විතරයි. දැනටමත් තව එකෙක්ට විකුණන එක ඇරෙන්න ඩොලර්වලින් කරන්න පුළුවන් දේවල් සීමිතයි. බැංකුවක් හරහා නොයා import කරන කිසිම දෙයක් customs වලින් නිදහස් කරන්නෙත් නෑ.

    උඹලා ගොඩ ගහගෙන ඉන්න එකෙන් වෙන එකම දේ රටට වැඩකට ගන්න තියෙන ඩොලර් ටික හැංගිලා තියෙන එක විතරයි. අත්‍යාවශ්‍ය නොවන හැම දේම හිඟ වෙලා පොදුවෙ හැමෝම දුප්පත් වෙන එක විතරයි. අන්තිමට උඹලටත් නෑ, රටටත් නෑ. ඩොලර් මිටිය දිහා බලන් ඉඳලා සතොසෙ පෝලිමෙන් කෑම බඩු ටික අරන් කාලා බීලා විතරක් නිකන් ඉන්න තමයි වෙන්නෙ.

    ගොඩක් උන් මේකෙ තියෙන මී හරක් කම තේරුම් අරන් තියෙන නිසා දැනටමත් හරි යන පැත්තට හැරිලා. හැබැයි තියෙන සබ්බ සකලමනාවම දාලා පිටකොටුවෙනුයි, crypto යි ඩොලර් ගත්ත සීමිත මී හරක් පිරිසක් තාමත් බයියො වගේම වල්ල අල්ලගෙන ඉන්නවා. උන් පව් නිසා තමයි දිගින් දිගටම දැනුවත් කරන්නෙ. 😊

    එහෙනම් බායි. 👍

    බායි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Pako normal minihage laga kiyak hari tiyedden
    Rajaye pin padi karayo rata yawapan
    Dollar genna product yawapan
    Port citye badu pot dala suddo genen hukanna
    Ganja wawala yawapan
    Kasippu perala bothal karala aduwata yawapan
    Mathi amathiyonge niyapotu galawala stolen money genen
    Gov loku putu un ge corruption allapan
    Korea yawanawa wage tawa ratawal walata yawapan agreements gahala
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    USDLKR will hit 450 very soon... lets chat then
    Then we'll never have to chat again for like 15 years. 🤣🤣 (keep dreaming in the meantime)

    හැන්කිට කියපන්කෝ ඕවා.
    මිනිස්සු කොහොමත් දන්නවා ඇත්ත
    මම තනියෙන් කිව්වා බොල. තොපි ටික එකතු කරගන්නනෙ බැරි.
    ------ Post added on May 20, 2022 at 8:31 AM

    Pako normal minihage laga kiyak hari tiyedden
    Rajaye pin padi karayo rata yawapan
    Dollar genna product yawapan
    Port citye badu pot dala suddo genen hukanna
    Ganja wawala yawapan
    Kasippu perala bothal karala aduwata yawapan
    Mathi amathiyonge niyapotu galawala stolen money genen
    Gov loku putu un ge corruption allapan
    Korea yawanawa wage tawa ratawal walata yawapan agreements gahala
    ටික ටික කරනවා බං. 🙏❤️
    ------ Post added on May 20, 2022 at 8:32 AM
     
    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    Then we'll never have to chat again for like 15 years. 🤣🤣 (keep dreaming in the meantime)

    මම තනියෙන් කිව්වා බොල. තොපි ටික එකතු කරගන්නනෙ බැරි.
    ------ Post added on May 20, 2022 at 8:31 AM

    ටික ටික කරනවා බං. 🙏❤️
    ------ Post added on May 20, 2022 at 8:32 AM
    15 years ?? :O... more like 1.5 months.... anyway I sincerely hope ur right.... but prepared for the worst.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    පියය නෙමයි ,
    ලබ්බ එපා ,
    ඇට 2ක එපා ,
    හුත්ත එපා ,
    ෆුක බන් ෆුක !
    ඉන්දජිත් දෙන්නේ ෆුක.
    රනිල්ට ඕනේ ෆුක , ෆුක ෆුක.....
    සබන් ගාලා හෝදගෙන දීපන් ඉන්දජිත් ෆුක.....
    ෆුක දෙමු රට හදමු...
    සබන් ගා ෆුක හෝදන අපේ විරුවා !
     
    • Haha
    Reactions: Hecker

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    උබ online සල්ලි හොයන්න ගිහින් අනාත උන එකෙක් නේද කියපන්...උබගේ කතාවෙන් තේරෙන්නේ උබට $$ එක්කයි, $$ හොයන එඋං එක්කයි ඇරියස් එකක් තියේ වගේ....
     
    Similar threads