හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. 
තාමත් කියනවා, තාමත් අහන්න එපා. ස්ටීව් හැන්කි පොන්නයාගෙ මී හරක් පෝස්ට්වලට රැවටිලා ගත්ත හැත්තටත් එක්ක කියන්නෙ.

ඩොලර් එක ආයෙ කවදාවත් එකදිගට උඩ යන් නෑ. ඒක හොඳට මතක තියා ගනින්. (පොඩි පොඩි උඩ පහළ යාම් වෙයි. හැබැයි trend line එක පහළට) ඉතින් Stability එක සඳහා තියා ගත්තාට කිසිම ප්‍රශ්නයක් නෑ. (හරියට පාවිච්චි කරන්න වාහනේට තෙල් ගහනවා වගේ) හැබැයි වැඩි වුණාම විකුණන්න stock කරනවා නම් පස්සෙ අඬන්න එපා. (තෙල් කෑන් බිස්නස් එක වගේ) ඒ බිස්නස් අවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවරයි දැන්.
තමන්ගෙ වත්කමේ වටිනාකම තියා ගන්න ඕන නම් ඉස්සරහ කාලෙට ඩොලර්වලට වඩා වටිනාකම තියෙන asset ඕන තරම්. මොළේ පාවිච්චි කරලා ඒවාට මාරු වුණොත් වැඩි ලාභයක් ගන්න පුළුවන්.
මේ මොන හුත්තක් තේරෙන්නෙ නැති වුණත් සරලම දේ තව කොච්චර බලාගෙන හිටියත් වෙන්නෙ උඹලා ළඟ තියෙන ඩොලර්වල වටිනාකම බහින එක විතරයි. දැනටමත් තව එකෙක්ට විකුණන එක ඇරෙන්න ඩොලර්වලින් කරන්න පුළුවන් දේවල් සීමිතයි. බැංකුවක් හරහා නොයා import කරන කිසිම දෙයක් customs වලින් නිදහස් කරන්නෙත් නෑ.
උඹලා ගොඩ ගහගෙන ඉන්න එකෙන් වෙන එකම දේ රටට වැඩකට ගන්න තියෙන ඩොලර් ටික හැංගිලා තියෙන එක විතරයි. අත්‍යාවශ්‍ය නොවන හැම දේම හිඟ වෙලා පොදුවෙ හැමෝම දුප්පත් වෙන එක විතරයි. අන්තිමට උඹලටත් නෑ, රටටත් නෑ. ඩොලර් මිටිය දිහා බලන් ඉඳලා සතොසෙ පෝලිමෙන් කෑම බඩු ටික අරන් කාලා බීලා විතරක් නිකන් ඉන්න තමයි වෙන්නෙ.
වැදගත් දේකින් කෙළින්ම ඩොලර් හම්බ කරන/කරපු, හරි අධ්‍යාපනයක් තියෙන (රෝල් කරපු කොළේ විතරක් තියාගෙන පිරමීඩවලට අහු වෙන ගම්කබර හැත්ත නෙවෙයි) ගොඩක් උන් මේකෙ තියෙන මී හරක් කම තේරුම් අරන් තියෙන නිසා දැනටමත් හරි යන පැත්තට හැරිලා. හැබැයි තියෙන සබ්බ සකලමනාවම දාලා පිටකොටුවෙනුයි, crypto යි ඩොලර් ගත්ත සීමිත ගම් බයියො, drop shipping nft පොන්නයො පිරිසක් තාමත් බයියො වගේම වල්ල අල්ලගෙන ඉන්නවා. උන් පව් නිසා තමයි දිගින් දිගටම දැනුවත් කරන්නෙ.
එහෙනම් බායි.

Last edited: