Solar panel system for infrared cooker

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    බඩු නෑ බන් මාකට් එකේ . තිබ්බත් ත්‍රිබල් ප්‍රයිස්. ඕවා කලින් කරගන්න ඕනේ බන්
     
    • Love
    Reactions: scurvy

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,069
    9,320
    113
    ලොකුවට සබ්ජෙක්ට් එක දන්නෙ නෑ,
    2000 වොට් ගන්න , 530 වොට් පැනල් 5 ක් වත් ඕන වෙයි ශක්ති හානිය නිසා
    530 වොට් පැනල් එකක් 85 000 ක් වගේ වෙනව
    ඕකට mppt චාජ් කන්ට්‍රෝලර් එක 50 000 ක් වත් වෙයි

    හිතල බලපං ඔය ලිපේ උයල කන එක ද ලාබ, ඔය වියදමට

    කඩෙං කන එක ද
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET

    Ehenam dara lipakwath set karaganna one
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ලොකුවට සබ්ජෙක්ට් එක දන්නෙ නෑ,
    2000 වොට් ගන්න , 530 වොට් පැනල් 5 ක් වත් ඕන වෙයි ශක්ති හානිය නිසා
    530 වොට් පැනල් එකක් 85 000 ක් වගේ වෙනව
    ඕකට mppt චාජ් කන්ට්‍රෝලර් එක 50 000 ක් වත් වෙයි

    හිතල බලපං ඔය ලිපේ උයල කන එක ද ලාබ, ඔය වියදමට

    කඩෙං කන එක ද
    pannel and batteries 2 ma danna wei Neda?
     
    • Like
    Reactions: Prabasha

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ලොකුවට සබ්ජෙක්ට් එක දන්නෙ නෑ,
    2000 වොට් ගන්න , 530 වොට් පැනල් 5 ක් වත් ඕන වෙයි ශක්ති හානිය නිසා
    530 වොට් පැනල් එකක් 85 000 ක් වගේ වෙනව
    ඕකට mppt චාජ් කන්ට්‍රෝලර් එක 50 000 ක් වත් වෙයි

    හිතල බලපං ඔය ලිපේ උයල කන එක ද ලාබ, ඔය වියදමට

    කඩෙං කන එක ද

    Parabolic-dish-SK-type-direct-solar-cooker-Courtesy-Taylormade-Solar-Solution.jpg
     
    • Like
    Reactions: Prabasha

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    kohomath issarahata off grid system ekak hadanna oni full gedarama electricity solar
    walin generate wena
    1. AC+ Rice Cooker+ fridge wage duwanna puluwan wenna
    2. Electric vehical ekak nite time charge karaganna puluwan wenna
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලොකුවට සබ්ජෙක්ට් එක දන්නෙ නෑ,
    2000 වොට් ගන්න , 530 වොට් පැනල් 5 ක් වත් ඕන වෙයි ශක්ති හානිය නිසා
    530 වොට් පැනල් එකක් 85 000 ක් වගේ වෙනව
    ඕකට mppt චාජ් කන්ට්‍රෝලර් එක 50 000 ක් වත් වෙයි

    හිතල බලපං ඔය ලිපේ උයල කන එක ද ලාබ, ඔය වියදමට

    කඩෙං කන එක ද
    ohoma calculate karala ba neda? 2000w dan hama welema uyanne na. awwa tiyena time ekata witarak uyalath ba. battery backup offgrid solar system ekak one.
    @Prabasha
    dawasata paya 2 uyanawa kiyamu. samanyen infrared cooker eke 2000 danne watura unu karaddi wage. uyaddi 1000-1400 athare uyanne natnam heat eka wadi. ehema baluwama dawasata uyanna unit 3 (3kwh) wage set unama athi kiyala hitamu, meka wenas wenawa kidenekta kochchara uyanawada kiyana eka anuwa. 2000w ganna nam inverter eka 3kw wath wenna one. panel one wenne unit 3 hadaganna witarai. 400w panel 2 kin unit 3+ ganna puluwan normal dawasaka(0.4x2x4), aye one battery. 3-4kw store karanna puluwan battery backup ekak one. mekata deep cycle battery or lifepo4 ganna one. normal led acid car battery ganna puluwan habai 50% capacity ekata wada use karoth cell damage wenna puluwan. cycle ganath adui. 50% wada bassannathuwa unit 3 use karanna karanna 12v 100ah battery 6 witara one wenawa. lifepo4 pack ekak DIY hadaganna or battery bank ekak ganna puluwan patta ganan habai. thawa mppt, cables, breakers, switch anan manan one. patta ganak yanawa ithin.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    මේක තමා හරි
    540 පැනල 2 වගේ ගන්න
    3.5 වත් ඉන්වර්ටර් එකක් ගන්න
    බැටරි 200 AH දෙකක් ගන්න
    දවල්ට අව්වෙන් බැටරි චාජ් වෙනවා
    දවල්ට උයනවා නම් බැටරි වලිනුයි පැනල වලිනුයි දෙකම එකතු වෙලා ලොකු ශක්ති අපතේ යාමක් නැතුව උයන්න පුළුවන්
    රෑට පාන්දර උයනවා නම් බැටරියෙන් ඉන්වර්ටර් එක දුවන නිසා උයන්න පුළුවන්
    ගණන් වැඩිපුර යනවා හැබැයි අව්ව තියෙනකන් උබට නොමිලේ උයන්න පුළුවන්
     
    Thanks
    Cost eka keeyak yaida
    Passe ona unoth panel add karanna puluwanda
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    meke post wala vidiyata kaloth OP ta battery masen maseta maru karanna wenawa

    oyata hondama option eka
    lifepo4 48V battery system with 5KW inverter + 3~4Kw solar panel ( honda bands, not FB garbage otherwise you will facing to endless problems )

    solar karayo minisunwa andala me tike automobile battery dala system gahanwa paw ithin minssu therenakota too late
     
    • Like
    Reactions: Prabasha