D.A.Rajapaksa විද්‍යාලයේ පොඩි එකාගෙ කතා වස්තුව

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ගුරු විනය ගැන නම් කුමන කතා ද? සෙට් වුණ ගමන් ඇරගන්නවා sex, money, jealous ඇරියස්.

    අපේ පන්තියේ හිටපු ළමයෙකුට ඇටෙන්ඩන්ස් අඩුයි කියලා, AL ලියන්න admission දුන්නේ නෑ.....හේතුව උගේ ටියුශන් එකට ගිහිල්ලා පන්ති නැවැත්වීම. ඔහොම කැරියන්ට කෙලින්ම එළොව යවන්ඩ ඕනේ.
    Matat okama una bn 2007...dunne na bn liynna..cadet kirima thama hethuwa..attendance mark wela nalu.. :)
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඉස්සර ඉඳන් පාවිච්චි කරපු එකෙක්
    Uba aduranawada muwa. Matath theruna widiyata mu uwamanawen iskole nogiyapu ekek, gedara Idan E Money hoyala rajawenna hadapu sippiyek. Eka passe mu dapu video ekakin hodata theruna
     

    Sen-lu

    Well-known member
  • Uba aduranawada muwa. Matath theruna widiyata mu uwamanawen iskole nogiyapu ekek, gedara Idan E Money hoyala rajawenna hadapu sippiyek. Eka passe mu dapu video ekakin hodata theruna
    ඒව අදාල නෑ ඉතින්. ඉස්කෝලෙ එන්න දුන්නෙ නෑ කියල ගුරුවරු පිලිගත්ත නෙ. ආයෙ එතනින් එහාට කතා නෑ. ඔය සේරටම ගොඩක් දුරට බඩු හම්බවෙයි.
     
    • Like
    Reactions: Edward Kenway