D.A.Rajapaksa විද්‍යාලයේ පොඩි එකාගෙ කතා වස්තුව

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    අනිවාර්යෙන්ම කොල්ලා නාහෙට අහන්නේ නැති එකෙක් වෙන්න ඇති හැබැයි ගුරුවරු දඩුවම් කරන්න ඕන දරුවෝ යහමගට ගන්න චේතනාවෙන් මිසක් දරුවන්ගෙන් පළිගැණීමේ චේතනාවෙන් නෙවෙයි ඒත් මෙතන බොහොම පැහැදිලියි මේ ළමයාගෙන් පළි අරන් තියෙනවා කියලා මොකද දරුවෙකුට අවුරුද්දක් ඉස්කෝලේ එන්න දුන්නේ නෑ කියන්නේ හිරේ යන්න විතරක් නෙවෙයි දරුවට ලොකු වන්දියක් දෙන්න වෙන කේස් එකක් වෙන රටක උනානම්. මේ ළමයගේ දෙමව්පියෝ මෙච්චර දවසක් මේකට ඇක්ෂන් එකක් ගත්තේ නැත්තේ මොකද කියලා වෙනම හොයන්න වෙනවා. මේ කොල්ලගේ අතෙත් වැරදි ඇති හැබැයි දරුවෝ කියන්නේ දරුවෝ.
    මූ මොන නසරානි වැඩේ කරලා තිබ්බත් මේ කියල තියන කතා ඇත්ත නම් විදුහල්පතිට බඩුම තමයි. ඉස්කෝලේ ළමයෙක්ට අවුරුද්දක්ම එන්න දෙන්නේ නැතුව ඉන්න එක සහ පෙළ පොත් නොදී හිටපු එක ඔප්පු උනොත් බුවා ලේෆ්ට් වෙනවා.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අපෙ ඉස්කොලෙත් මෙපැත්තෙ ටිකක් ජනප්‍රිය ඉස්කොලයක් .
    ඒකෙ පිනා ලමයි කොන්ඩෙ හරියට කපාගෙන ගියෙ නැත්තන් වේවැලෙන් ඔලුවට ගහනවා. සමහර උන් දවසම පන්තියෙ ඔලුව තියාගෙන ඉන්නවා ඔලුවෙ කැක්කුම කියලා. ඔහොම මානසික ලෙඩ්ඩුත් ඉන්නවා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කැරි ගුරුවරු. උන් මුගෙන් පළිගත්ත සීන් එකක් තියෙන්නේ.

    රටේ තියෙන තත්වේ එක්ක කෙරෙන එකක් නෑ හබැයි ලමා ආරක්ෂක අධිකාරියෙන් බැහැලා විදුහල්පතිගේ පුක පලන්න ඕනේ ලෙවල් එකේ සීන් එකක්. මූ අවුරුදු 16ට අඩු එකෙක්. මුගේ අනිවාර්ය අද්‍යාපනයේ අයිතිය පවා කඩ වෙලා තියෙනවා මට පේන විදියට.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,773
    9,135
    113
    මම දන්න හොදටම ඉගෙන ගත්තු කව්රුත් ගුරුවරුන්ගෙන් ගේම ඉල්ලන්න ගිහින් නෑ. පොඩි කාලෙම අපිට ඉගැන්නුවෙ "ගුරු සිත නොරිදවා-වේලාව නොවරදවා..." කවිය.

    අව්රුද්දක්ම ඉස්කෝලෙ තහනම් කරල තිබුණ නන් ඒකත් වැරදියි. අව්රුද්දක් යනකන් දෙමව්පියො මේ ළමය ගැන හෙව් වෙ නැත්තෙ ඇයි?

    අසාධරණයක් වෙනවනම් එහෙම ගේම ඉල්ලීමෙ කිසි වැරැද්දක් නෑ. ඔය වට්ටෝරුගත කවි වලින් මේ කාරණා කියවන්න බෑ.

    ඔය කොල්ලම කියනව ඒ ස්කෝලෙ හැටි. කෝන්තර පිරිමහන ප්‍රින්සිපල්. පොලිස් ස්ථානාධිපති එක්ක පොලිටිකල් සම්බන්ධකම් උඩ නීතිය ට උදැල්ල දාන හැටි. පාසල් චීවරදාරියා විනය හදන්න කොඳු වලට ගැහීම (ලිටරලි කොඳු කැඩීම). තව චීවරදාරියෙක්ගෙ ළමා අපචාර ක්‍රියා. පොලිටික්ස් සහ ලෝකයාට බයාදු වෙන තාත්තා. මේ තියෙන්නෙ අපේ අධ්‍යාපනයෙ අපි හිතනවට වඩා සුලබව තියෙන පැත්තක්. තමන්ගෙ අසාධරණයට සහ ගමේ (මැදමූලන) පාසල් ක්‍රමයට විරුද්ධ වෙන්න මූට තිබ්බ ගට මාරයි.

    මම පොඩි කාලෙ ඉඳන්ම ගුරුවරුන්ගෙ ආදරය ලබපු, දිගටම පන්තියෙ පළවෙනියො අතරෙ හිටි 'හොඳ ළමයෙක්'. ඒත් ගුරුවරු කියන්නෙත් දුර්වලතා තියෙන මිනිස්සු. අධිපතිවාදී පරපීඩක කාළකන්නි බොහෝමයක් ඉන්නව. සමහරක් අය ලිංගික පීඩනයෙන් පවා වියවුලක. මට ප්‍රශංසා කරපු සුබපතපු ගුරුවරු පවා හිටිය ඔය ජාතියෙ. එකෙක්ව සමරන අතරෙ තවකෙක්ව අමානුශික විදිහට පෙළනව, ඒ එයාලගෙ හැටි. මට කරදරයක් උනේ නැති උනාට ඕවගෙ උන්ට වන්දනාමාන කරල මගෙ ආත්මය සහ ඒ ගුරුවරුන්ගෙ ප්‍රචන්ඩත්වයට අසු උන ශිෂ්‍යයින්ගෙ පීඩනය පාවල දුන්නෙ නෑ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,566
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    මල්ලි,
    උඹලා වගේ උන් මේ සමාජෙට එන එක ගැන පට්ට ආඩම්බරයි. දෙවන පෙළ පරම්පරාවක් හැදුනොත් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්. අසාදාරණයක් වුනොත් ඒකට එරහිව පෙනී ඉන්න දෙපාරක් හිතන්න එපා. මේ රට අද මේ තත්වෙට වැටිලා තියෙන්නේ අපි හැමදේම කට වහගෙන බලන් හිටපු නිසා. දැන්වත් නැගිටිමු.!

    විනය, සමානාත්මතාව දන්නේ නැති මීහරක් ලංකාවේ ඉන්නේ.. Phone ගේන්න එපා කියන්නෙ, කොන්ඩේ කපන්න කියන්නෙ එ සමානාත්මතාවය පවත්වා ගන්න.. වෙන කරන්න රස්සාවක්‌ නැතුව පිනට ගුරුවරු උන එවුන් ඒකවත් දන්න බෙසිකයෝ නෙවේ..

    විනය, සමානාත්මතාව??

    ඔය දෙකම තියෙනවද බන් ලංකාවෙ?

    ලංකාවෙ ඉස්කෝල වල විනය, සමානාත්මතාවය කියන්නෙ හැමෝම කොණ්ඩෙ සර්ට ඕන විදියට කපලා, එයාලට ඕන විදියට කලිසම, ගවුම ඇඳලා ඉන්න එකට. ඒකට නෙවෙයි බන් විනය කියන්නෙ. ඒ ගොංකම.

    අනික මේ ළමයා අහනවා ෆෝන් ගේන එක තහනං නං හැමෝටම තහනම් වෙන්න ඕන. තව ෆෝන් ගේන ළමයි ඉන්නෙ කොහොමද කියලා. ඒකට කාගෙන් වත් උත්තරයක් නෑ. දෙතුන් පාරක්ම ඇහුවා. ඒ කියන්නෙ හොඳටම ෂුවර් ඔතන එක එකාට එක එක විදියට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ. ඒකට විරුද්ධව කතා කල යුතුමයි. අපේ කාලෙ මට ඔය විදියට කරන්න ස්මාට් ෆෝන්, ෆේස්බුක් තිබුනෙ නෑ. ගොබ්බ ගුරුවරු හිටියා මටත් දඬුවම් කරපු. අදටත් පාරෙදි වැටිල ඉඳල හම්බුනත් අඳුර ගත්තොත් අහක බලාගෙන යන්නෙ මං. මූණටම ඒක කියනවා එවුන්ට දැන් නං හම්බුනොත්.
    ------ Post added on May 20, 2022 at 3:34 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපි දන්නෑ මූ මොන වගේ එකෙක්ද කියලා. අවුරුද්දක් ඉස්කෝලෙ තහනම් කරන්න මූත් එසේ මෙසේ වැඩක් නෙවෙයි වෙන්නැති කරල තියෙන්නේ. අපිටත් ඉස්කෝලෙ කාලේ අසාදාරන කම් උනා එහෙම කියලා අපිත් පිස්සු කෙලින්න ගියා නං මොකෝ වෙන්නේ. මං නං කෝමත් ඔය 2000න් පස්සෙ ඉපදුනු පොන්සියො කියන දේවල් සත 5කට විශ්වාස කරන්නෑ.
     
    • Like
    Reactions: Sandy_Fdo

    lilman

    Well-known member
  • May 10, 2009
    41,009
    54,647
    113
    Colombo
    බ්‍රෝ පේජ් එකේ හම්බයත් දැන් හෑලි ලියනවද ??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    අසාධරණයක් වෙනවනම් එහෙම ගේම ඉල්ලීමෙ කිසි වැරැද්දක් නෑ. ඔය වට්ටෝරුගත කවි වලින් මේ කාරණා කියවන්න බෑ.

    ඔය කොල්ලම කියනව ඒ ස්කෝලෙ හැටි. කෝන්තර පිරිමහන ප්‍රින්සිපල්. පොලිස් ස්ථානාධිපති එක්ක පොලිටිකල් සම්බන්ධකම් උඩ නීතිය ට උදැල්ල දාන හැටි. පාසල් චීවරදාරියා විනය හදන්න කොඳු වලට ගැහීම (ලිටරලි කොඳු කැඩීම). තව චීවරදාරියෙක්ගෙ ළමා අපචාර ක්‍රියා. පොලිටික්ස් සහ ලෝකයාට බයාදු වෙන තාත්තා. මේ තියෙන්නෙ අපේ අධ්‍යාපනයෙ අපි හිතනවට වඩා සුලබව තියෙන පැත්තක්. තමන්ගෙ අසාධරණයට සහ ගමේ (මැදමූලන) පාසල් ක්‍රමයට විරුද්ධ වෙන්න මූට තිබ්බ ගට මාරයි.

    මම පොඩි කාලෙ ඉඳන්ම ගුරුවරුන්ගෙ ආදරය ලබපු, දිගටම පන්තියෙ පළවෙනියො අතරෙ හිටි 'හොඳ ළමයෙක්'. ඒත් ගුරුවරු කියන්නෙත් දුර්වලතා තියෙන මිනිස්සු. අධිපතිවාදී පරපීඩක කාළකන්නි බොහෝමයක් ඉන්නව. සමහරක් අය ලිංගික පීඩනයෙන් පවා වියවුලක. මට ප්‍රශංසා කරපු සුබපතපු ගුරුවරු පවා හිටිය ඔය ජාතියෙ. එකෙක්ව සමරන අතරෙ තවකෙක්ව අමානුශික විදිහට පෙළනව, ඒ එයාලගෙ හැටි. මට කරදරයක් උනේ නැති උනාට ඕවගෙ උන්ට වන්දනාමාන කරල මගෙ ආත්මය සහ ඒ ගුරුවරුන්ගෙ ප්‍රචන්ඩත්වයට අසු උන ශිෂ්‍යයින්ගෙ පීඩනය පාවල දුන්නෙ නෑ.
    ඔව් බං දැන් ඔය ආදිකාලෙ කවි හරියන්නෑ. දැන් ලංකාවෙ හැටියට කවි අප්ඩේට් වෙන්න ඕන

    Ex:-

    හිටියොත් (ඕනවට වඩා) හොදට හැදී
    කබ්බොත් උකේ අරී....
     
    • Like
    Reactions: War Fighter

    lilman

    Well-known member
  • May 10, 2009
    41,009
    54,647
    113
    Colombo
    දැන් පරන ඇටෙන්ඩන් රෙජිස්ටර් ටික අරගෙන නම මාක් කෙරුවොත් අරූ කියපුව ඔප්පු කරන්නෙ කොහොමද ?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පොඩි එකා ඉල්ලන්නෙ වෙනමොනවත් නෙවෙයි, ඉගෙන ගන්න නේ.. ගුරුවරු ඇරියස් කවර් කරලා තියෙන්නෙ ... පව්...