• අවුරුදු තුනේදී අම්මයි තාත්තයි වෙන් වෙනවා...
• හොදම මිතුරා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මිය ගියා
• දරුවා ඉපදෙනකොටම මැරිලා
• සති ගාණකින් පස්සේ බිරිද Jennifer Syme , Car Accident එකකින් මිය යනවා
• Sports වලට ආස කරා හැබැයි ඒ Sports නිසා ඔහු Accident එකකට මුහුණ දුන්නා, ඒ Accident එක නිසා කුඩා කාලයේ මුහුණ දුන් රෝගයකින් ඔහුට තව දුරටත් Sports පැත්තෙන් ඉදිරියට යන්න බැරි වුනා
• ඉගනීම පැත්තෙන ඔහුට තිබුනා උපතින් ආ "ඩිස්ලෙක්සියා" නම් අපහසුතාවයක් .
• දැනටත් ඔහු රගපාන Films වලින් ඔහුට ලැබෙන මුදලින් [75%] ක් Film එකේ වැඩ කරන Technical Supporters ට ලබා දෙනවා
• බාගයක් අනාත නිවාසවල් වලට
• ළඟදි තමා [ගිය අවුරුද්දේ] තමන්ගේම කියලා ගෙයක් ගත්තේ
• එතකන් කුලියට තමා හිටියේ .
• මිලියන පතියෙක් වුවත් තාමත් ගමන් බිමන් "Metro කෝච්චියෙන් "
• විනෝදාංශයක් විදිහට පාරේ ඉන්න හිඟන්නෝ එක්ක පැයක් විතර ඉදගෙන ඕප දූප කතා කරනවා
• එයාගේ පෞද්ගලික ආසාවකට කරගෙන තියෙන්නේ "Bike Company" එකක් Open කරලා තියෙනවා
• හැබැයි එකෙන් ලැබෙන ආදායමෙනුත් බාගයක් අනාත නිවාසවල් වලට තමා .
• Children's hospitals Financer කෙනෙක්
• Matrix චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් ඔහුට ලැබුණ මුදලින් 90% ක් එම චිත්‍රපටයේ Creator's වෙනුවෙන් ලබා දුන්නා , ඒ අතර හැමෝටම එක Bike එකක් ගානේ අරන් දුන්නා
• තමන්ට ලැබුණු Iconic Character එකක් තමන්ගේ මිතුරා කලොත් *මම කරනවාට වඩා හොදට කරාවි * කියලා ඔහුගෙ අවස්ථාව ලබාදීලා තියනවා නිර්ලෝභීව.
"What do you think happens when we die, Keanu Reeves?"
"I know the ones who love us will miss us."
උපුටා ගැනීමක්

