❤️ Keanu Reeves ❤

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,105
    8,112
    113
    M-Town
    ❤️ Keanu Reeves ❤

    FB_IMG_1653063539833.jpg

    • අවුරුදු තුනේදී අම්මයි තාත්තයි වෙන් වෙනවා...

    • හොදම මිතුරා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මිය ගියා

    • දරුවා ඉපදෙනකොටම මැරිලා 😢

    • සති ගාණකින් පස්සේ බිරිද Jennifer Syme , Car Accident එකකින් මිය යනවා

    • Sports වලට ආස කරා හැබැයි ඒ Sports නිසා ඔහු Accident එකකට මුහුණ දුන්නා, ඒ Accident එක නිසා කුඩා කාලයේ මුහුණ දුන් රෝගයකින් ඔහුට තව දුරටත් Sports පැත්තෙන් ඉදිරියට යන්න බැරි වුනා

    • ඉගනීම පැත්තෙන ඔහුට තිබුනා උපතින් ආ "ඩිස්ලෙක්සියා" නම් අපහසුතාවයක් .

    • දැනටත් ඔහු රගපාන Films වලින් ඔහුට ලැබෙන මුදලින් [75%] ක් Film එකේ වැඩ කරන Technical Supporters ට ලබා දෙනවා

    • බාගයක් අනාත නිවාසවල් වලට

    • ළඟදි තමා [ගිය අවුරුද්දේ] තමන්ගේම කියලා ගෙයක් ගත්තේ

    • එතකන් කුලියට තමා හිටියේ .

    • මිලියන පතියෙක් වුවත් තාමත් ගමන් බිමන් "Metro කෝච්චියෙන් "

    • විනෝදාංශයක් විදිහට පාරේ ඉන්න හිඟන්නෝ එක්ක පැයක් විතර ඉදගෙන ඕප දූප කතා කරනවා 💕

    • එයාගේ පෞද්ගලික ආසාවකට කරගෙන තියෙන්නේ "Bike Company" එකක් Open කරලා තියෙනවා

    • හැබැයි එකෙන් ලැබෙන ආදායමෙනුත් බාගයක් අනාත නිවාසවල් වලට තමා .

    • Children's hospitals Financer කෙනෙක්

    • Matrix චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් ඔහුට ලැබුණ මුදලින් 90% ක් එම චිත්‍රපටයේ Creator's වෙනුවෙන් ලබා දුන්නා , ඒ අතර හැමෝටම එක Bike එකක් ගානේ අරන් දුන්නා

    • තමන්ට ලැබුණු Iconic Character එකක් තමන්ගේ මිතුරා කලොත් *මම කරනවාට වඩා හොදට කරාවි * කියලා ඔහුගෙ අවස්ථාව ලබාදීලා තියනවා නිර්ලෝභීව.

    💐 - මාධ්‍යවේදියා,
    "What do you think happens when we die, Keanu Reeves?"

    💕- කියානූ රීව්ස් ,
    "I know the ones who love us will miss us."

    උපුටා ගැනීමක් 💐
     
    Attachments

    • FB_IMG_1653063539833.jpg
      FB_IMG_1653063539833.jpg
      24.2 KB · Views: 87

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ❤️ Keanu Reeves ❤

    View attachment 172087

    • අවුරුදු තුනේදී අම්මයි තාත්තයි වෙන් වෙනවා...

    • හොදම මිතුරා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මිය ගියා

    • දරුවා ඉපදෙනකොටම මැරිලා 😢

    • සති ගාණකින් පස්සේ බිරිද Jennifer Syme , Car Accident එකකින් මිය යනවා

    • Sports වලට ආස කරා හැබැයි ඒ Sports නිසා ඔහු Accident එකකට මුහුණ දුන්නා, ඒ Accident එක නිසා කුඩා කාලයේ මුහුණ දුන් රෝගයකින් ඔහුට තව දුරටත් Sports පැත්තෙන් ඉදිරියට යන්න බැරි වුනා

    • ඉගනීම පැත්තෙන ඔහුට තිබුනා උපතින් ආ "ඩිස්ලෙක්සියා" නම් අපහසුතාවයක් .

    • දැනටත් ඔහු රගපාන Films වලින් ඔහුට ලැබෙන මුදලින් [75%] ක් Film එකේ වැඩ කරන Technical Supporters ට ලබා දෙනවා

    • බාගයක් අනාත නිවාසවල් වලට

    • ළඟදි තමා [ගිය අවුරුද්දේ] තමන්ගේම කියලා ගෙයක් ගත්තේ

    • එතකන් කුලියට තමා හිටියේ .

    • මිලියන පතියෙක් වුවත් තාමත් ගමන් බිමන් "Metro කෝච්චියෙන් "

    • විනෝදාංශයක් විදිහට පාරේ ඉන්න හිඟන්නෝ එක්ක පැයක් විතර ඉදගෙන ඕප දූප කතා කරනවා 💕

    • එයාගේ පෞද්ගලික ආසාවකට කරගෙන තියෙන්නේ "Bike Company" එකක් Open කරලා තියෙනවා

    • හැබැයි එකෙන් ලැබෙන ආදායමෙනුත් බාගයක් අනාත නිවාසවල් වලට තමා .

    • Children's hospitals Financer කෙනෙක්

    • Matrix චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් ඔහුට ලැබුණ මුදලින් 90% ක් එම චිත්‍රපටයේ Creator's වෙනුවෙන් ලබා දුන්නා , ඒ අතර හැමෝටම එක Bike එකක් ගානේ අරන් දුන්නා

    • තමන්ට ලැබුණු Iconic Character එකක් තමන්ගේ මිතුරා කලොත් *මම කරනවාට වඩා හොදට කරාවි * කියලා ඔහුගෙ අවස්ථාව ලබාදීලා තියනවා නිර්ලෝභීව.

    💐 - මාධ්‍යවේදියා,
    "What do you think happens when we die, Keanu Reeves?"

    💕- කියානූ රීව්ස් ,
    "I know the ones who love us will miss us."

    උපුටා ගැනීමක් 💐
    අපෙ බේසිකයො ඉපදෙද්දි ගෙයක් වත් නෑ සේවකයන්ට සලකන විදිහ අන්තිමයි.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේකටනම් RESPECT, තිරය පිටුපස නිහඩ වීරයෝ
    film එකක් හොදට හැදෙන්නේ රගපාන අය නිසාම නෙමෙයි - මං විශ්වාස කරන දෙයක්;)

    • Matrix චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් ඔහුට ලැබුණ මුදලින් 90% ක් එම චිත්‍රපටයේ Creator's වෙනුවෙන් ලබා දුන්නා , ඒ අතර හැමෝටම එක Bike එකක් ගානේ අරන් දුන්නා
    • දැනටත් ඔහු රගපාන Films වලින් ඔහුට ලැබෙන මුදලින් [75%] ක් Film එකේ වැඩ කරන Technical Supporters ට ලබා දෙනවා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,747
    1
    8,945
    113
    මුගෙ හොඳම යාලුව තමයි joaquin phoenix ගෙ අයියා.river phoenix. සිරා පොරක්. ලියෝ පවා කියල තියෙනවා පොර ඇක්ටිං ඉගෙන ගත්තේ river දිහා බලාගෙන කියලා.මැරුන් නැත්තම් අද වෙද්දි ලියෝටත් එහා ලෙජන්ඩ් එකක් වෙන්න තිබුනා.අවුරුදු 17දි ඔස්කා එකකටත් නොමිනේට් උනා.