ආයේ 2018 වගේ වෙන්න හරි , අපිට එකපාර ඩොලර් බිලියන 11 වගේ අධාරයක් අවොත් පුළුවන් වෙයිද ? පවර්වෙ කට් එක නැති වෙලා . වෙලාවට තෙල් ටික ගැස් ටික අවොත් පෝලිම් නැති වෙනවා ? පෝලිම් අඩු වෙද්දී ඔක්කොම උද්ගොසනත් ඉවර වෙනවා
අපේ කර්මාන්ත ටික දුවාගන්න පුළුවන් ටුවරිසම් ඩොලර් ටිකත් එකතු වෙනවා
රසායනික පොහොර ගන්නත් සල්ලි එනවා මේ කන්නේ අවුල් ගියත් ඊලග එකට හරි ගොඩ දාගන්න පුළුවන් (ෆුඩ් සොටෙජ් එකක් අවොත් මේ පාරට විතරක් ඉම්පෝර්ට කරනවා ) ඩොලර්තියෙන නිසා
ඔය උද ටික වෙනකොට රුපියල අඩුම තරමේ
වැටෙන එක අඩුවෙනවා , එක්කම උන්දියල් හවාලා නැති කරනන ට්රයි කරොත් පිටරට අයගේ සල්ලි ගෙන්නගන්නත් පුළුවන් වෙයි බැංකු හරහා
ආයේ ඩොලර් සංචිත ශක්තිමත් වෙනවා . මෙහෙම වෙන්න පුලුවන්ද ? මේ කියන විදියට ඩොලර් ලැබුනොත් ? මාස 6කින් වගේ ගොඩ යන්න පුළුවන් වෙයි ද ?නැත්නම් මේක හීනයක් විතරද ?