ආයේ රට සාමානය වෙන්න

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ග්රීසිය ගොඩ එන්ඩ අවුරුදු 10ක් ගියා හැබැයි යුරෝප් ඇටිටියුඩ් තියෙන මිනිස්සු එක්ක හිතහංකෝ ඉතිං නිකං හැමදේම ඉල්ලන මිනිස්සු ඉන්න රටක් මේක 😁 ඉතිං කොච්චර කල් යයිද මිනිස්සුන්ට හැදෙන්ඩම වෙනවා බං ! හරි අමාරුයි කරන්න දෙයක් නෑ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මිනිස්සුන්ට ගන්න අතේ සල්ලි නැති උනහම නිකන්ම පහළ බහිනවා බං
    එහෙම බහින්නේ නෑ බං . ඩොලර් එක ආයේ කවදාවත් 180 ට එන්නේ නැහැ . ලංකාවේ බඩු ගණන් ගියේ ඩොලර් එක ගණන් වැඩි උන නිසා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    මොකා ආණ්ඩු කළත් නීතිය හදන්නේ නැතිව , බදු restructuring කරන්නේ නැතිව , රාජ්ය සේවයේ හොරු එලවන්නේ නැතිව, ජාති ආගම් බේද නැති කරන්නේ නැතිව.....ගොඩ දාන්න බෑ....මේක නියෝ ලිබෙරල්වාදයේ මළ ගම. ලෝකෙම දැන් ලංකාවට කෙළ වුණ හැටි හොයලා බලලා උන්ගේ වැරදි ප්‍රතිපත්ති නිවරදි කරගන්න කාළයක්. ( Trust Local Production) ඒවට මිනිස්සුත් ගොඩක් වැඩ කරනවා මහන්සි වෙලා.මොකද උන්ට තෙල් ගෑස් නැතිව ගියොත් මැරෙන්න වෙන්නේ විශේෂයෙන් සීත රටවල.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය විදියට කරන්න ඕන. ඒක නොකර උන් රට ඉන්න උන්ට බැන බැන ඉන්නවා. 🤣🤣
    මුන් එක්ක ගිහින් රට හැදෙන්න අවරුදු 10 පනිනවා. එත් මේ බදු වල ගණන් මෙහෙමම තමා. ඩොලර් එක බොරුවට 300 ට විතර එයි. මේ හොරු ඔක්කොම එළවලා දැක්මක් තියන සෙට් එකකට දුන්නොත් ගොඩ යනවා හොද පැත්තට. තව නය ගන්න එක මේකට විසදුම නෙමේ කියල තේරෙන්න තව කාලයක් යනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    ආයේ 2018 වගේ වෙන්න හරි , අපිට එකපාර ඩොලර් බිලියන 11 වගේ අධාරයක් අවොත් පුළුවන් වෙයිද ? පවර්වෙ කට් එක නැති වෙලා . වෙලාවට තෙල් ටික ගැස් ටික අවොත් පෝලිම් නැති වෙනවා ? පෝලිම් අඩු වෙද්දී ඔක්කොම උද්ගොසනත් ඉවර වෙනවා

    අපේ කර්මාන්ත ටික දුවාගන්න පුළුවන් ටුවරිසම් ඩොලර් ටිකත් එකතු වෙනවා

    රසායනික පොහොර ගන්නත් සල්ලි එනවා මේ කන්නේ අවුල් ගියත් ඊලග එකට හරි ගොඩ දාගන්න පුළුවන් (ෆුඩ් සොටෙජ් එකක් අවොත් මේ පාරට විතරක් ඉම්පෝර්ට කරනවා ) ඩොලර්තියෙන නිසා

    ඔය උද ටික වෙනකොට රුපියල අඩුම තරමේ
    වැටෙන එක අඩුවෙනවා , එක්කම උන්දියල් හවාලා නැති කරනන ට්‍රයි කරොත් පිටරට අයගේ සල්ලි ගෙන්නගන්නත් පුළුවන් වෙයි බැංකු හරහා

    ආයේ ඩොලර් සංචිත ශක්තිමත් වෙනවා . මෙහෙම වෙන්න පුලුවන්ද ? මේ කියන විදියට ඩොලර් ලැබුනොත් ? මාස 6කින් වගේ ගොඩ යන්න පුළුවන් වෙයි ද ?නැත්නම් මේක හීනයක් විතරද ?
    අපි ආයේ කවමදාවත් 2018 වගේ වෙන් නෑ . අපි හැම තප්පරේම දුප්පත් නූගත් සහනාධාර මත යැපෙන අඩු ආදායම් ලබන රටක් වෙනවා ඉස්සරට UN aid උනත් එන්න පුලුවන් . මේ ආන්ඩු එක්ක කොහෙද බන් රට හැදෙන්නේ උන් උබලව ආයේ ලෙසටම ඇන්දුවා උබල ඇන්දුනා අරගලය ලෙප්ට් උනා උන් දින්නා හැංගුන උන් එලි බැස්සා . උන් ඌරගේ මාලු ඌරගේ ඇගේම තියලා හැම වෙලාවෙම කපනව උබලට මේ පාරාවලල්ලෙන් ගැලවෙන්න බෑ ප්‍රෙන්ස්
     
    • Sad
    Reactions: Darkseid

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙම බහින්නේ නෑ බං . ඩොලර් එක ආයේ කවදාවත් 180 ට එන්නේ නැහැ . ලංකාවේ බඩු ගණන් ගියේ ඩොලර් එක ගණන් වැඩි උන නිසා
    Doller එක වැඩි වෙච්ච එකත් ඇත්ත..
    අනිත් එක සල්ලි අච්චු ගහලා වැඩි වෙච්ච මිල.
    අමුද්‍රව්‍ය හිඟ වීම නිසා වැඩි වෙච්ච මිල.
    Black market එකන් ඩොලර් අරන් import කරපු නිසා වැඩි වෙච්ච මිල..
    වගේ ගොඩක් කාරණා බලපානවා.
    ඒක නිසා නියමිත පටිපාටියට වැඩේ වෙනකොට ඔය ගණන් අඩු වෙනවා
     
    • Like
    • Wow
    Reactions: Darkseid and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Doller එක වැඩි වෙච්ච එකත් ඇත්ත..
    අනිත් එක සල්ලි අච්චු ගහලා වැඩි වෙච්ච මිල.
    අමුද්‍රව්‍ය හිඟ වීම නිසා වැඩි වෙච්ච මිල.
    Black market එකන් ඩොලර් අරන් import කරපු නිසා වැඩි වෙච්ච මිල..
    වගේ ගොඩක් කාරණා බලපානවා.
    ඒක නිසා නියමිත පටිපාටියට වැඩේ වෙනකොට ඔය ගණන් අඩු වෙනවා
    බලමු එහෙම උණොත් නම් කාටත් හොදයි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බලමු එහෙම උණොත් නම් කාටත් හොදයි
    Doller එකේ වාඩි වීමත් එක්ක පොඩි ගානක් වැඩි වෙයි. ඒත් සල්ලි අච්චු ගහ ගහ දිගටම හිටියොත් පාන් ගෙඩියක් 20000 වෙලා තමයි නවතින්නේ..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Doller එකේ වාඩි වීමත් එක්ක පොඩි ගානක් වැඩි වෙයි. ඒත් සල්ලි අච්චු ගහ ගහ දිගටම හිටියොත් පාන් ගෙඩියක් 20000 වෙලා තමයි නවතින්නේ..
    කේස් ඒක වෙලා තියෙන්නේ බං මුළු රාජ්ය ආදායමෙන් 87% වක් යනවා රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්න ඉතිරි 13% තුනෙන් මොනවත් කරන්න බැහැ ආණ්ඩුවට. ඉතින් සල්ලි අච්චු ගහන්න වෙනවා නැත්නම් ආණ්ඩුවටත් බංකොලොත් රටත් බංකොලොත් .

    මේකට කරන්න තියෙන විසදුම රාජ්ය සේවකයන් 40% ක් වත් අඩු කරන එක . නැත්නං රාජ්ය සේවකයන් නිසා මුළු රටම කෙලවෙනවා .

    මෙතැන පිළිකාව වෙලා තියෙන්නේ දරාගන්න බැරි රාජ්‍ය වියදම්
     
    udarakahata

    Active member
  • Sep 4, 2012
    172
    66
    28
    38
    තෙල් නැත්තන් මොකද කරන්නේ?
    අද පවතින ඉල්ලුමට හරියන්න තෙල් ගේන්න මොන ආණ්ඩුවක මොන ජගතෙක් ආවත් බැරි බව පැහැදිලිය.
    ඒක තවම පැහදිලි මදි නම් හොදම දේ ඔබගේ වාහනයේ තියන තෙල් ටික හිදෙන්න දුවා, පෝලිමකට සෙට් වීමයි.
    මෙතැන් සිට සීමාසහිතව ගෙන්වන සහ අනිවාර්යෙන් ගෙන්විය යුතු(MUST) තෙල් සලාකය පලදායි ලෙස අර්බුදයෙන් ගොඩ එන්න උපකාරකයක්(supporter) ලෙස යෙදවිය(Utilize) යුතුය.
    ඒ කෙසේද?
    රජය සහ IOC එක තෙල් බෙදා හැරීම කල යුත්තේ අත්‍යවශ්‍ය සේවා, නිෂ්පාදන සහ අපනයන සේවා සහ පොදු ප්‍රවාහන සේවා සදහා පමණය.
    එනම් විදුලි බල නිෂ්පාදනය, රෝහල්, වෙළද කලාප, ඇගලුම් කම්හල්, දුම්රිය, බස්, පාසල් ප්‍රවාහන සේවා.
    හැම ෂෙඩ් එකටම පිස්සුවෙන් වගේ තෙල් බෙදන්නනේ නැතුව රජයට වග කියන ෂෙඩ්(CTB, සමුපකාර වගේ) කීපයක් සෑම නගරයකින්ම ඉහත ප්‍රමුකතා වලට පමණක් තෙල් බෙදා හැරීමට නියාමනයට යටත්ව කල ගත යුතුය.
    පොදු ප්‍රවාහනය විදිමත් කර නියාමනයට වහාම වැඩ පිළිවෙලක් සැකසීම.
    ණයක් ලැබුනද ඒක තෙල් වලටම පුච්චලා නාස්ති කලොත් අර්බුදයෙන් ගොඩ එන්නට බැරිය. හොරා කෑ සල්ලි අද හෙට ලැබෙන්නේද නැත.
    එනිසා ජනතාව පොදු ප්‍රවාහනයට යොමු කිරීමට බස් සේවය(private, CTB දෙකම) වහ වහා ශිෂ්ටචාර ගත කර profesional සේවාවක් කල යුතුය. නීති සහ දඩ වැඩි කල යුතුය(රජයට අදයමකි). පාසල් සේවා සපයන වෑන්, බස් වහාම නියාමනයට යටත් කල යුතුය, ළමයි ගෙනියන නිසා පරිස්සම් සහගත විය යුතුය.
    1980 ගණන් වල(ඊට පෙර ගැන මා නොදනී) CTB එකේ drivers සහ conductors ලාගේ වුර්තියම(profesinal) භාවය සහ පුද්ගල ගරුත්වය(Respect) ඔබට මතක නම්, අපි ඒ quality එකට පොදු ප්‍රවාහනය ගෙන ඒමට නීති සහ ජාතික ප්‍රවාහන ප්‍රත්පතියක් සකස් කර පාර්ලිමේන්තුව වහා සම්මත කර ගත යුතුය.
    කැමති උනත්, අකමැති උනත් ඔයා,මම ,කලින් එක්කෙනා එක ගානේ privete vehicles පාරට දාගෙන රස්සාවට,ඉස්කෝලෙට trafic එකේ කාර් පැදපු යුගය තව දුරටත් maintain කල නොහැක.
    පොදු ප්‍රවාහනයට හුරු වන්න වෙනවා...පුෂ් බයිසිකලයක් අරන් පුරුදු වෙන්නත් වෙනවා කරන්න දෙයක් නෑ....!
    ලැබෙන ණය ටිකෙන් තෙල් ගෙනල්ල ඒක කාර් වලට සහ traffic එකට පිච්චුවොත් අපිට අර්බුදයෙන් අර්බුදයට යන්න වෙනවා එච්චරයි...!
    පාර ළමයකුට උනත් බය්සිකලයක් පැදන් යන්න පුළුවන් ආරක්‍ෂිත තැනක් කරන්න පොලිසියේ traffic මහත්තුරු අකුරට නීතිය ක්‍රියාත්මක කල යුතුය.
    Last but not least පාලකයන් ආදර්ශමත් විය යුතුය.
    තෙල් නාස්ති කරන වාහන සහ වාහන parede වලින් වහාම ඉවත් විය යුතුය...නැත්තන් උන්ව ඊලග පාර ජනතාව ඉවත් කල යුතුය(එයාල කරන දෙයින් පෝලිමේ ඉන්නේ, බඩට වදින්නේ ජනතාව වන අපිට කියල අමතක කරන්න එපා)
    අපි බලන් ඉමු බස් එකේ, කෝච්චිය , බෝට්ටුවේ හැමදාම පාර්ලිමේන්තු එන පාලකයෝ කවුද කියල...!
    අපි දැන් ඉන්නේ වලේ... හොරා කාපු ඩොලර් බිලියන් ගාන රට ඇතුලට ගේනකන් අපි වලෙන් නරා වලට නොවැටී ඉන්න විදිහක් ඉක්මනට හදා ගම්මු...ඒක අපි අපිම එකතු වෙලා කර ගන්න ඕනේ ...! ඒකට ළමයි ඉගෙන ගන්න ඕනේ ...රටේ නිෂ්පාදන සේවා වෙනදාටත් වඩා හයියෙන් වැඩ කරන්න ඕන. මිනිස්සුන්ගේ සෞක්‍ය රැක ගන්න ඕනේ ...!
    අපිට ජය ...! හොරා කෑ උන්ට පරාජය ..!

    Copied from Facebook
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    අපිට නම් පෙන මානයක් නැති වෙයි. දැක්කනේ අර දෙරණේ අපු එකෙක් කියනවා ලංකාවට PayPal ගෙන්නනන්න් බැ කියල. ඔයවගේ උන් ඉහල පුටු වල ඉන්නකොට මෙහෙම රටක් හදන්න පුලුවන්ද.

    video added.

    මේ පොර කියන විදිහට ලංකාවේ ආර්ථිකය පොඩි ලු. එත් Mauritius, Monaco වලට paypal support (send & receive) උන්ගේ GDP එක අපේ GDP එකෙන් බාගයක්වත් නැ.

    Mata penne India ahemath kamathi na. eBay case ahemath Dan handle karanneth eBay.india
    Un srilankan listing ahema unge algorithm walin hide Karala thiyenne.high end value items honde.podi Kiri sappayanta owa theren na.

    Hama ekama puke arinawa lankawata ane manda.ballek tharam ganan gan na.
     
    • Like
    Reactions: U-tag

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කාලකන්නි ජෙප්පෝන්ව සමූලඝාතනය කරලා දාපු දාට තමයි මේ රටට හරියන්නේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නේ...... බලපං මෙච්චර ප්‍රශ්න තියෙන රටේ දැනටම දේපල, ජීවිත වාහන, ව්‍යාපාරික ස්ථාන බිලියන ගාණක ගිනිතියලා විනාස කරලා ඉවරයි කාලකන්නි සක්කිලි ජෙප්පෝ👹
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කේස් ඒක වෙලා තියෙන්නේ බං මුළු රාජ්ය ආදායමෙන් 87% වක් යනවා රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්න ඉතිරි 13% තුනෙන් මොනවත් කරන්න බැහැ ආණ්ඩුවට. ඉතින් සල්ලි අච්චු ගහන්න වෙනවා නැත්නම් ආණ්ඩුවටත් බංකොලොත් රටත් බංකොලොත් .

    මේකට කරන්න තියෙන විසදුම රාජ්ය සේවකයන් 40% ක් වත් අඩු කරන එක . නැත්නං රාජ්ය සේවකයන් නිසා මුළු රටම කෙලවෙනවා .

    මෙතැන පිළිකාව වෙලා තියෙන්නේ දරාගන්න බැරි රාජ්‍ය වියදම්
    ඔව් බං. මුන් tax අඩු කරලා, පොලී අනුපාත අඩු කරලා කරේ ලොකු වැරද්දක්. ආර්ථිකය ගැන මේලෝ හසරක් තේරෙන්නේ නැති උන් තමයි බලයට පත් උනේ..
     
    • Like
    Reactions: Any.key and magix

    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    1-2 Years vath yai machan. Political hate point of view aken uda comment dapu gothayange and vena rataval valata yanna one gaga adana gothayo dapu hate comments ignore karapan udin dala tyena. Ungen kochara ahuvat negative arenna ven deyak ganna ba.

    Lankava kinne podi ratak, 20.2 mil population akak tyna. lankave economy ake kela venna vatunath india, pakistan or vena rataval vage unemployment or minissu kanna nathi thathvayak anne na. India vala population ake 1.38 billion (2020), pakistan 220.9 million (2020). Ithin unta kochara GDP tibbath population vadi kama jobs higa kama saha adayam bediyana seen ake nisa case. man dakka meke gon gothayo india valata migrate venna dala tibba.

    Mata hitena vidiyata meken goda yanna nam isella IMF aken help aran debt restructure seen ake karaganna venava, ilagata undial and illegal ava navathnna one. tava tikak kalyak yaddi undial nathatama nathi venava. atakota apahu banks valata dollars anava. dollars avama tel seen poddak shape vela tourism bloom venava. Habai api continuously lankave economy ake goda ganna puluvan vidi blnna one. system change akak onee. Don't give up hope bro.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    First the corrupt politicians need to go, gota and etc.. don’t know about ranil actually
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    2018 හිටියේ සිරිසේනයි රනිලුයිනෙ. රනිල් නම් දැන් ඇවිල්ලා ඉන්නවා. නන්දසේනව එලවලා සිරිසේනව ගෙනාව නම් 2018 වගේ ආයෙමත් රටට ඩොලර් ඒවී.