ආයේ රට සාමානය වෙන්න

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආයේ 2018 වගේ වෙන්න හරි , අපිට එකපාර ඩොලර් බිලියන 11 වගේ අධාරයක් අවොත් පුළුවන් වෙයිද ? පවර්වෙ කට් එක නැති වෙලා . වෙලාවට තෙල් ටික ගැස් ටික අවොත් පෝලිම් නැති වෙනවා ? පෝලිම් අඩු වෙද්දී ඔක්කොම උද්ගොසනත් ඉවර වෙනවා

    අපේ කර්මාන්ත ටික දුවාගන්න පුළුවන් ටුවරිසම් ඩොලර් ටිකත් එකතු වෙනවා


    රසායනික පොහොර ගන්නත් සල්ලි එනවා මේ කන්නේ අවුල් ගියත් ඊලග එකට හරි ගොඩ දාගන්න පුළුවන් (ෆුඩ් සොටෙජ් එකක් අවොත් මේ පාරට විතරක් ඉම්පෝර්ට කරනවා ) ඩොලර්තියෙන නිසා

    ඔය උද ටික වෙනකොට රුපියල අඩුම තරමේ
    වැටෙන එක අඩුවෙනවා , එක්කම උන්දියල් හවාලා නැති කරනන ට්‍රයි කරොත් පිටරට අයගේ සල්ලි ගෙන්නගන්නත් පුළුවන් වෙයි බැංකු හරහා


    ආයේ ඩොලර් සංචිත ශක්තිමත් වෙනවා . මෙහෙම වෙන්න පුලුවන්ද ? මේ කියන විදියට ඩොලර් ලැබුනොත් ? මාස 6කින් වගේ ගොඩ යන්න පුළුවන් වෙයි ද ?නැත්නම් මේක හීනයක් විතරද ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේවගේ කඩාගෙන වැටුන අනික් රටවල් බලන්න.

    ග්‍රීසිය එහෙම. අවුරුදු කියක් ගියද අපහු ගොඩ එන්න. අවුරුදු 7 ක් 8 ක් වගේ. 2009 ආර්ථික අර්බුදයෙන් පස්සේ උන්ගේ GDP වර්දනය 2.8% අවේ 2017 දී.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේවගේ කඩාගෙන වැටුන අනික් රටවල් බලන්න.

    ග්‍රීසිය එහෙම. අවුරුදු කියක් ගියද අපහු ගොඩ එන්න. අවුරුදු 7 ක් 8 ක් වගේ. 2009 ආර්ථික අර්බුදයෙන් පස්සේ උන්ගේ GDP එක 2.8% අවේ 2017 දී.
    With good gov ok?
    Mulin mun pannana eka karannama one.
    nathnam goda emak na
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    Structural Changes කරන්නෙ නැතුව ණයක් අරන් ගොඩ ආවත් ආයෙ මේකම නේද වෙන්නෙ.

    ආයෙ මේ වගේ දෙයක් නොවෙන්න රටක් විදිහට තීරණ ගන්න වෙයි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    With good gov ok?
    Mulin mun pannana eka karannama one.
    nathnam goda emak na
    USD අදායම් එන business/investment ගෙන්නගෙන, ආණ්ඩුවේ අදායම් වැඩි කරගත්තොත් නම් ගොඩ ඒමක් තියෙයි. නැත්නම් loan ගෙවන්න loan දාල නම් අයෙ ගොඩ ඒමක් නැ.

    ඔව් හොද ආණ්ඩුවක් ඕනේ. කොහොමත් ආණ්ඩු පෙරලියක් නම් දිගටම වෙයි. මේවගේ උන අනික් රටවලත් ඔහොම වෙලා තියනවා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේවගේ කඩාගෙන වැටුන අනික් රටවල් බලන්න.

    ග්‍රීසිය එහෙම. අවුරුදු කියක් ගියද අපහු ගොඩ එන්න. අවුරුදු 7 ක් 8 ක් වගේ. 2009 ආර්ථික අර්බුදයෙන් පස්සේ උන්ගේ GDP එක 2.8% අවේ 2017 දී.
    ekath EU godak udav karala ban
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ekath EU godak udav karala ban
    අපිට නම් පෙන මානයක් නැති වෙයි. දැක්කනේ අර දෙරණේ අපු එකෙක් කියනවා ලංකාවට PayPal ගෙන්නනන්න් බැ කියල. ඔයවගේ උන් ඉහල පුටු වල ඉන්නකොට මෙහෙම රටක් හදන්න පුලුවන්ද.

    video added.

    මේ පොර කියන විදිහට ලංකාවේ ආර්ථිකය පොඩි ලු. එත් Mauritius, Monaco වලට paypal support (send & receive) උන්ගේ GDP එක අපේ GDP එකෙන් බාගයක්වත් නැ.

     
    Last edited:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    Echchara oni naa bn usd billion 6k dunna nam nandalal meka goda danawa.. elon musk ge net worth eka usd billion 289.2, mahinda rajapaksha ge usd billion 18k. කැරියලා දෙන්නෙ නෑනෙ සතපහක් වත්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    USD අදායම් එන business/investment ගෙන්නගෙන, ආණ්ඩුවේ අදායම් වැඩි කරගත්තොත් නම් ගොඩ ඒමක් තියෙයි. නැත්නම් loan ගෙවන්න loan දාල නම් අයෙ ගොඩ ඒමක් නැ.

    ඔව් හොද ආණ්ඩුවක් ඕනේ. කොහොමත් ආණ්ඩු පෙරලියක් නම් දිගටම වෙයි. මේවගේ උන අනික් රටවලත් ඔහොම වෙලා තියනවා.
    මේ බක්කෝ එක්ක මොන පලනද බන්? මුන්ට හොරා කන්න ප්ලැන් කරනවා ඇරෙන්න වෙන පුළුවන් එක දෙයක් කියපන්?
    රනිලාගේ ඉදන් යටට ඔක්කොම එහෙමයි. පොහොට්ටුවේ උනුත් එහෙමයි. ජෙප්පෝ හොරා කන්නේ නැ එත් ආණ්ඩුවක් කරලා නැ. මුන් හොද බාන දාල පෙලට හාන්න.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ආයේ 2018 වගේ වෙන්න හරි , අපිට එකපාර ඩොලර් බිලියන 11 වගේ අධාරයක් අවොත් පුළුවන් වෙයිද
    එච්චර ගානක් එකපාර දෙන්න පුලුවන් කෙනෙක්ට ඉන්නෙ නිරූපමා රාජපක්ෂ තමයි :lol:
     
    • Sad
    Reactions: Darkseid

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Dan thiyana widiyata USA Economy eka anuwa thama apita wena deya kiyanna puluwan

    American economy eka kela unoth 2008 lesma. godak kalekata apita stable level ekake expect karanna baa.

    USA wala situation eka worse wenawaa digatama

    This is the bitter truth
    Ape godak exports yanne USA and Europe owata kela unot apata thawa kela wenawa :(
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේවගේ කඩාගෙන වැටුන අනික් රටවල් බලන්න.

    ග්‍රීසිය එහෙම. අවුරුදු කියක් ගියද අපහු ගොඩ එන්න. අවුරුදු 7 ක් 8 ක් වගේ. 2009 ආර්ථික අර්බුදයෙන් පස්සේ උන්ගේ GDP එක 2.8% අවේ 2017 දී.
    අපි පොඩි රටක් ඉන්දා ඉක්මනින් ගොඩ යාමක් නැද්ද ? අඩ්නලින් වගේ එකපාර පමප් කරොත්. අපිට ඩොලර් හොයාගන්න පුළුවන් නේ ? (දැන් වෙනදා හෙව්වා ටිකත් හොයාගන්න බැරි වෙලා නිසා )
    (ඔව් මොනා කරත් වැඩක් නැහැ හොරකම් නොකරන නායකත්යක් තියෙන්න ඕනේ )



    ඊට පස්සේ ඩොලර් ටික සාමානය විදියට හොයාගෙන ද්ලෝර් ටික ඩෙබ් ටික රිස්ට්‍රක්චර් කරගෙන පොඩ්ඩ පොඩ්ඩ ගෙවාගෙන ගොඩ යන්න


    2018 වගේම වෙන්න ඕනේ නැහැ මේ පෝලිම් ටික නැතිවෙලා ගියත් ඇති වගේ
     
    Last edited:
    • Like
    Reactions: B.Chat