polim num thiyanawa mcn meheth ammata siri wenna poddak balala warenහෙට අතුරුගිරියේ ඉදල වැලිකන්දට යන්න වෙලා තියනව අත්‍යවශ්‍ය වැඩකට. දැනට වාහනේ පෙට්‍රල් බාගෙකට වඩා තියනව. යන අතරමග ෂෙඩ් වලින් ගහගෙන ගිහින් එන්න පුළුවන් වෙයිද? ලොකු වෙලාවක් පෝලිම් වල ඉන්න අමාරුයි වයසක අම්ම කෙනෙක් එක්ක යන නිසා..
කොහෙද?polim num thiyanawa mcn meheth ammata siri wenna poddak balala waren
බෑහෙට අතුරුගිරියේ ඉදල වැලිකන්දට යන්න වෙලා තියනව අත්‍යවශ්‍ය වැඩකට. දැනට වාහනේ පෙට්‍රල් බාගෙකට වඩා තියනව. යන අතරමග ෂෙඩ් වලින් ගහගෙන ගිහින් එන්න පුළුවන් වෙයිද? ලොකු වෙලාවක් පෝලිම් වල ඉන්න අමාරුයි වයසක අම්ම කෙනෙක් එක්ක යන නිසා..
Hokandara IOC ekata thel ewilla. Gihin ikmanata gaha ganin.
mama dan galmol pare mada hariye.. polima jayagath mawath gawa.polima koi hariyeda