Aturugiriya to Welikanda

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,912
    5,400
    113
    හෙට අතුරුගිරියේ ඉදල වැලිකන්දට යන්න වෙලා තියනව අත්‍යවශ්‍ය වැඩකට. දැනට වාහනේ පෙට්‍රල් බාගෙකට වඩා තියනව. යන අතරමග ෂෙඩ් වලින් ගහගෙන ගිහින් එන්න පුළුවන් වෙයිද? ලොකු වෙලාවක් පෝලිම් වල ඉන්න අමාරුයි වයසක අම්ම කෙනෙක් එක්ක යන නිසා..
     
    c000l

    Well-known member
  • Nov 25, 2015
    243
    253
    63
    Rathmalana
    හෙට අතුරුගිරියේ ඉදල වැලිකන්දට යන්න වෙලා තියනව අත්‍යවශ්‍ය වැඩකට. දැනට වාහනේ පෙට්‍රල් බාගෙකට වඩා තියනව. යන අතරමග ෂෙඩ් වලින් ගහගෙන ගිහින් එන්න පුළුවන් වෙයිද? ලොකු වෙලාවක් පෝලිම් වල ඉන්න අමාරුයි වයසක අම්ම කෙනෙක් එක්ක යන නිසා..
    polim num thiyanawa mcn meheth ammata siri wenna poddak balala waren
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    වැලිකන්ද කියන්නෙ පොළොන්නරුවෙනෙ. පිස්සුද යකෝ මග පෝලිම් වල ඉන්න බලන් යන්න :growl:
     
    • Haha
    Reactions: Identity

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    වයසක අම්මත් එක මග ඉස්පිරිතාලෙක ඉන්න ප්ලෑන් කරන් ගියා නම් වඩා ප්‍රායෝගිකයි.

    පෙට්‍රල් ගහනන වෙන හරියෙන් නවතින්න කාමරයක් ගනින්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,703
    48,973
    113
    සේදවත්ත
    හෙට අතුරුගිරියේ ඉදල වැලිකන්දට යන්න වෙලා තියනව අත්‍යවශ්‍ය වැඩකට. දැනට වාහනේ පෙට්‍රල් බාගෙකට වඩා තියනව. යන අතරමග ෂෙඩ් වලින් ගහගෙන ගිහින් එන්න පුළුවන් වෙයිද? ලොකු වෙලාවක් පෝලිම් වල ඉන්න අමාරුයි වයසක අම්ම කෙනෙක් එක්ක යන නිසා..
    බෑ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    appo pore shed eke polima iwara venne athurugiriye town eken dan, town eke shed eke polimath depaththatm thiye hena durat :sorry:
    millenium city shed eketh polima sahenna eth shed ek wahala tham :sorry: