Match is goneDan nan sure na
Tim David will be Snatched by England soon
------ Post added on May 21, 2022 at 11:08 PM
Match is goneDan nan sure na
Pant pandithaya illagena kawe. Nathnam un loweth dinanawaදින්නා නේ,
Dan RCB ට awlk nane qualify wenna
Pant pandithaya illagena kawe. Nathnam un loweth dinanawa
------ Post added on May 22, 2022 at 1:55 PM
Moral eka balapanko.කමක් නැහැ ඉතින්.
අපේ වනුදුව ඉන්නවා නෙහ්
හතරගොල්ලොම හොදයි බන්.Moral eka balapanko.
Mun gahaida manda Final
ඒ උනාට මම නම් ආසයි මේ පාර ගුජරාට් දිනනවා නම්. ලොකු ලොකු එවුන් නෑ ඒ උනාට සුපිරි ටීම් එකක්. අලුත්ම ටීම් එකක් වෙලත් සැහෙන ගේමක් දුන්නා අනිත් එවුන්ට.හතරගොල්ලොම හොදයි බන්.
රාහුලට / කුයින්ටන් වදිද්දී අන්දොස් අනිත් පැත්තේ උන්
මිලර් ෆෝරම් එකේ, ගුජරාට් ටීම් එකම පට්ට එකතුයි සහ වාසනාවන්තයි
RCB ඕන වෙලාවක මැච් එක කණපිට ගහන්න පුළුවන් සෙට් එකක් එක්ක එන්නේ.
RR වුනත් සෙල්ලම් නේම්. Butler ට ආච්චි වැහුනම බොලේ පෙන්නේ ෆුට්බෝලේ වගේ නේ.
Chameerawa wada gaththa nedaRCB dinai da
Chameera scored a fifty by just 24 balls without a bat.Chameerawa wada gaththa neda
Stoinis gya. දැන් වැඩක් නැ ඉතින්RIP RCB
Harshal Patel
------ Post added on May 25, 2022 at 11:55 PM
Over එකට ball 9k දානවා නේ ඉතින් lolKanawa.
RCB Final gahai wage ban. Unge luck eka hodaiOver එකට ball 9k දානවා නේ ඉතින් lol