CEB Testing Spot Bill printing and SMS Alerts

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    තාම Internal Testing ලූ. මීට වඩා එහාට යන්න පුලුවන්නම් හොදයි (Remote Billing) වගේ. ඒත්, මේකත් හොද Initiation එකක්.

    අපිට නම් දැන් එන්නේ ebill එකක්. Smart meter තියන අයට විතරයි ඕක තියෙන්නේ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,519
    1
    3,547
    113
    Earth
    අපිට නම් දැන් එන්නේ ebill එකක්. Smart meter තියන අයට විතරයි ඕක තියෙන්නේ.

    අඩේ Smart meter කියලා එකකුත් තියෙනවද? ඔය අර Off Peak , Peak කතන්දරේට දාන මීටර්ද? පුලුවන්නම් ෆොටෝ එකක් දාපං කෝ.
     
    • Like
    Reactions: awjas2621 and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අඩේ Smart meter කියලා එකකුත් තියෙනවද? ඔය අර Off Peak , Peak කතන්දරේට දාන මීටර්ද? පුලුවන්නම් ෆොටෝ එකක් දාපං කෝ.
    ඔව් බං. Display එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: awjas2621

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අපිට නම් තියෙන්නේ පරණ තැටිය කැරකෙන මීටරයක්. ඒකට නම් reader කෙනෙක් එන්නම ඕනි. ඔක්කොම smart meter කරලා SMS එකකින් බිල් එක එන්න හැදුවා නම් manu readers ලා දොට්ට දාලා expenses අඩු කරගන්න පුළුවන්.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    ඇඩ්රස් ප්රූප් කරන්න එහෙම ඕව ඕන නේද ඉස්කෝල වලට එහෙම.
    බිල ගෙවන්න පරක්කු එවුන්ටත් අවුලක් වෙයි තමයි.
     
    • Like
    Reactions: Any.key and Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,519
    1
    3,547
    113
    Earth
    ඔව් බං. Display එකක් තියෙන්නේ.

    මං ගාව තියෙන්නෙත් Digital Display තියෙන එකක්. හැබැයි එකේ ඔහොම සීන් එකක් නෑ. අර මනු කියවන කෙනා එනව. මීටරේ දිහා බලං ඉන්නවා, ලියනවා.

    ඇඩ්රස් ප්රූප් කරන්න එහෙම ඕව ඕන නේද ඉස්කෝල වලට එහෙම.
    බිල ගෙවන්න පරක්කු එවුන්ටත් අවුලක් වෙයි තමයි.

    ඒවට ඉතිම් වෙන විකල්ප හොයන්න වෙයි . හැබැයි මේ යන මීටර් රීඩින් සිස්ටම් එක නම් වෙනස් වෙන්න ඕන. Remote billing level එකට යන්න ඕන. නැත්නම් කොච්චර අපරාධයක්ද කරන්නෙ, අර මිනිස්සු ඇවිල්ලා. අනික හරි දවසට ගානට බිල හැදෙනවා, අරයා ආවෙ නෑ කියලා අවුලක් නෑ. ඊට අමතරව ඔය System එක පටන් ගත්තොත් Prepaid Billing උනත් පටන් ගන්න පුලුවන් වෙයි, තව දෙයක් තමයි පරන ගෙවල් වල, මීටර් පෙට්ටිය තියෙන්නෙ ගෙදරටම අල්ලලා, එතකොට ගේට්ටු ඇරන් එන්න ඕන මනු කියවන කෙනා (Security Threat). ඒක නවතින එකේ ඉදලම වෙන්නෙ රටට වාසියක්. ඔය බිල් කතන්දරේ, වතුර වලටත් වෙන්න ඕන.
    ------ Post added on May 22, 2022 at 9:02 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    වතුර බිලත් ඊමේල් කරන්න රෙජිස්ටර් වෙන්න කියල SMS එකක් ඇවිත් තිබ්බා
     
    • Like
    Reactions: Thunderhawk

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වතුර බිලත් ඊමේල් කරන්න රෙජිස්ටර් වෙන්න කියල SMS එකක් ඇවිත් තිබ්බා
    මේ යන විදිහට වතුර බිල බටේ දිගේ එවයිද දන්නෙත් නෑ... ටැප් එක අරියම පාරිබෝගිකයාගේ අතටම වැටෙන්න......
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මං ගාව තියෙන්නෙත් Digital Display තියෙන එකක්. හැබැයි එකේ ඔහොම සීන් එකක් නෑ. අර මනු කියවන කෙනා එනව. මීටරේ දිහා බලං ඉන්නවා, ලියනවා.
    ඕකත් smart meter එකක් වෙන්න ඇති. අපෙත් ඔය digital meter එක තිබ්බට 2021 අවුරුද්දේ අග ඉඳන් ebill ආවේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    මේ යන විදිහට වතුර බිල බටේ දිගේ එවයිද දන්නෙත් නෑ... ටැප් එක අරියම පාරිබෝගිකයාගේ අතටම වැටෙන්න......

    hoitH5j.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,244
    71,945
    113

    තාම Internal Testing ලූ. මීට වඩා එහාට යන්න පුලුවන්නම් හොදයි (Remote Billing) වගේ. ඒත්, මේකත් හොද Initiation එකක්.

    Mu gobba pakek ban. for the people who don't know him (Thanuxbro of cyber security)

    LECO already started smart metering and ebills sometime back. That is quite easy since you don't have to run open the gate, tie the dog and shit when the meter reader is coming

    Saw a mora uni project to fix a sim with a long lasting battery for water meters. Hope that will be taken forward. If so just like Leco net metering they will start sending out the bills.

    But yakka puththu might start protesting saying that meter readers are losing their jobs :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on May 22, 2022 at 10:39 AM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    ඇඩ්රස් ප්රූප් කරන්න එහෙම ඕව ඕන නේද ඉස්කෝල වලට එහෙම.
    බිල ගෙවන්න පරක්කු එවුන්ටත් අවුලක් වෙයි තමයි.
    PDF ekaka email unama lesine bn, dialog, slt bill wage
     
    • Like
    Reactions: Any.key