තාම Internal Testing ලූ. මීට වඩා එහාට යන්න පුලුවන්නම් හොදයි (Remote Billing) වගේ. ඒත්, මේකත් හොද Initiation එකක්.
තාම Internal Testing ලූ. මීට වඩා එහාට යන්න පුලුවන්නම් හොදයි (Remote Billing) වගේ. ඒත්, මේකත් හොද Initiation එකක්.
ඊට කලින් ගෙවපන්තර්මල් ප්රින්ට් ටික දවසකින් මැකෙන එක තමයි අවුල.
අපිට නම් දැන් එන්නේ ebill එකක්. Smart meter තියන අයට විතරයි ඕක තියෙන්නේ.
ඔව් බං. Display එකක් තියෙන්නේ.අඩේ Smart meter කියලා එකකුත් තියෙනවද? ඔය අර Off Peak , Peak කතන්දරේට දාන මීටර්ද? පුලුවන්නම් ෆොටෝ එකක් දාපං කෝ.
ඔව් බං. Display එකක් තියෙන්නේ.
ඇඩ්රස් ප්රූප් කරන්න එහෙම ඕව ඕන නේද ඉස්කෝල වලට එහෙම.
බිල ගෙවන්න පරක්කු එවුන්ටත් අවුලක් වෙයි තමයි.
මේ යන විදිහට වතුර බිල බටේ දිගේ එවයිද දන්නෙත් නෑ... ටැප් එක අරියම පාරිබෝගිකයාගේ අතටම වැටෙන්න......වතුර බිලත් ඊමේල් කරන්න රෙජිස්ටර් වෙන්න කියල SMS එකක් ඇවිත් තිබ්බා
ඕකත් smart meter එකක් වෙන්න ඇති. අපෙත් ඔය digital meter එක තිබ්බට 2021 අවුරුද්දේ අග ඉඳන් ebill ආවේ.මං ගාව තියෙන්නෙත් Digital Display තියෙන එකක්. හැබැයි එකේ ඔහොම සීන් එකක් නෑ. අර මනු කියවන කෙනා එනව. මීටරේ දිහා බලං ඉන්නවා, ලියනවා.
මේ යන විදිහට වතුර බිල බටේ දිගේ එවයිද දන්නෙත් නෑ... ටැප් එක අරියම පාරිබෝගිකයාගේ අතටම වැටෙන්න......
තාම Internal Testing ලූ. මීට වඩා එහාට යන්න පුලුවන්නම් හොදයි (Remote Billing) වගේ. ඒත්, මේකත් හොද Initiation එකක්.
Saw a mora uni project to fix a sim with a long lasting battery for water meters. Hope that will be taken forward. If so just like Leco net metering they will start sending out the bills.
ඔව් මේක ලොකු අවුලක් සතියෙන් බිල Leftතර්මල් ප්රින්ට් ටික දවසකින් මැකෙන එක තමයි අවුල.
ඔව් මේක ලොකු අවුලක් සතියෙන් බිල Left
Bill history account login eken ganna puluwan kara nam hari, danata puluwan payment history vitarai.තර්මල් ප්රින්ට් ටික දවසකින් මැකෙන එක තමයි අවුල.
PDF ekaka email unama lesine bn, dialog, slt bill wageඇඩ්රස් ප්රූප් කරන්න එහෙම ඕව ඕන නේද ඉස්කෝල වලට එහෙම.
බිල ගෙවන්න පරක්කු එවුන්ටත් අවුලක් වෙයි තමයි.