UDA Middle income housing projects?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,149
    1,391
    113
    Me projects gana idea ekak thiyenne katada? Danata development ewara projects thiyenawada thama apartments available? Maga wage work karana kawruwath naddo?

    1653236783006.png

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    Colombo වල 3 වෙනි තට්ටුවක අපාට්මන්ට් ටයිප් වගේ ගෙදරක ඉදලා එපා උනා...
    ඒ සී නැතිවනම් ඉන්න බෑ... මාරම රස්නයක්... අනික කොච්චර වීව් එකක් තිබුනත් හිරවෙලා වගේ...

    මේ දවස්වල කරන්ට් කපන සීන් එක්ක , අනික ලයිට් බිල් එක්ක ඒ සී දවසම දාගෙන ඉන්න බෑනෙ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    dra kallak hoyaganna thattu keeyakina pallata paninna onada lol?
    gas naha
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,149
    1,391
    113
    Colombo වල 3 වෙනි තට්ටුවක අපාට්මන්ට් ටයිප් වගේ ගෙදරක ඉදලා එපා උනා...
    ඒ සී නැතිවනම් ඉන්න බෑ... මාරම රස්නයක්... අනික කොච්චර වීව් එකක් තිබුනත් හිරවෙලා වගේ...

    මේ දවස්වල කරන්ට් කපන සීන් එක්ක , අනික ලයිට් බිල් එක්ක ඒ සී දවසම දාගෙන ඉන්න බෑනෙ...
    colombo area eke office space ekak land eka aran hadanawata wada sahenna labay me wage ekak ganna eka