Sri Lanka tour of Bangladesh 2022

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,304
    20,878
    113
    ඕක පාවල දීලා ආධාරයක් ගන්න බැරිවෙයි ද? :rolleyes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    අපරාදෙ බං ඇන්ජි 🥲 ඇයි බං මුං 200 බවුන්ඩ්‍රි එකකින්ම දාන්න යන්නෙ? මෙන්ඩට දෙපාරක් මිස් උනා 200ය ඔහොම කරන්න ගිහිං 😒
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    කැරි කොටා තාම ඉන්නව. ඕකා තමයි ෂුවර් නැත්තෙ

    https://www.espncricinfo.com/series...-vs-sri-lanka-2nd-test-1308489/full-scorecard
    කැරි කොටාගේ බෙල්ල ගැලවිලා යන්න දාන්න තියෙන්නේ.
    නැත්නම් ඊයේ IPL එකෙ වගේ rib cage එකේ වදින්න දැම්මත් අවුලක් නෑ . පැය භාගයක් විතර අඩා ගෙන ඉදිවී. :lol: