ටයර් කඩ

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Karanne nam na hoyala baluwa
    Mokada aula ?
    ඒ සම්බන්ධව විස්තර දැනගන්නේ කොහෙන්ද? සියට් ෆෙරෙන්ටිනෝ එම් ආර් එෆ් වගේ ඒජන්ට්ස්ල සෙට් කරගන්න විදිය..profit මාජින් වගේ..credit වලට බඩු දෙනවද වගේ දැනගන්නඕන...commercial vehicle tyres විතරයි ඕන.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ සම්බන්ධව විස්තර දැනගන්නේ කොහෙන්ද? සියට් ෆෙරෙන්ටිනෝ එම් ආර් එෆ් වගේ ඒජන්ට්ස්ල සෙට් කරගන්න විදිය..profit මාජින් වගේ..credit වලට බඩු දෙනවද වගේ දැනගන්නඕන...commercial vehicle tyres විතරයි ඕන.
    Credit denne na ban dan godak un cash karanne
    Oil walatat ehemay
    Matat credit ona wela tiyenawa item godak denne na aluten biz ekata ena unta sorry tamay
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ඒ සම්බන්ධව විස්තර දැනගන්නේ කොහෙන්ද? සියට් ෆෙරෙන්ටිනෝ එම් ආර් එෆ් වගේ ඒජන්ට්ස්ල සෙට් කරගන්න විදිය..profit මාජින් වගේ..credit වලට බඩු දෙනවද වගේ දැනගන්නඕන...commercial vehicle tyres විතරයි ඕන.
    දැන් ගොඩක් ඒවට ක්‍රෙඩිට් දෙන් නෑ බන්.. කලින් දුන්න චොරම කම්පැනිවත් දැන් දෙන් නෑ.. මේ කාලේ ගන්නේ නැති එකත් හොඳයි මට හිතෙන්නේ.. මොකද බඩු දවසෙන් දවස ගනන් යන නිසා රෝල හිතන විදියට වදින් නැතිවෙයි... සල්ලි වලින්ම කරන්න පුලුවන් තරමින් කරන්න බලපන්..
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දැන් ගොඩක් ඒවට ක්‍රෙඩිට් දෙන් නෑ බන්.. කලින් දුන්න චොරම කම්පැනිවත් දැන් දෙන් නෑ.. මේ කාලේ ගන්නේ නැති එකත් හොඳයි මට හිතෙන්නේ.. මොකද බඩු දවසෙන් දවස ගනන් යන නිසා රෝල හිතන විදියට වදින් නැතිවෙයි... සල්ලි වලින්ම කරන්න පුලුවන් තරමින් කරන්න බලපන්..
    මම ක්‍රෙඩිට් නෙමෙයි කරන්න හිතන් ඉන්නේ...මට දැනගන්න ඕන profit margin eka