RIP Free Education

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Ow ne, tama parana ganan atte ehenan. Daraz hinda ගන්න knkta tama ganna puluwn.
    Oya CR poth e unata ban. 480 is too much

    rate palanthi nirmanaya karana kuhaka deshapaluwo walapallatama yawanna onaaaaaaaaaaaaaaaaaaaaaa
    Wadak ne ban. Minissuth hadenna one. Me tikema balapan. Parawal wahana sakkili, Shed eken thel gahan gedara avith thel tika buli wata purola aye polimata yana sakkili, wadi ganata gas and petrol vikunana sakkili wage bora diye maalu baana wesige puthala ekka kohe ratawal hadannada bro.
    ------ Post added on May 24, 2022 at 1:01 AM

    මේ පොතේ පිටිපස්ස නේ සයිට් එකේ පෙන්නේ ඉස්සරහ විතරනේ

    උන්ට රටේ උන්ට හෙන ගැහුවත් එකයි. අච්චර කොරෝනා අස්සේ වැක්සින් ගේන්න ඩොලර් නැතුව හිටියා.. මුන් වාහන ගේන්න හැදුවේ ඒ අස්සේ.
    Trinco camp eke iddi mun beach party th dala lu neda?
    ------ Post added on May 24, 2022 at 1:02 AM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    Trinco camp eke iddi mun beach party th dala lu neda?

    වෙන්න ඇති. ඔය කාලකන්නි පවුල ඔතනට ගිහින් මාර වදයක් දීලා තියෙනවා කෑම්ප් එකේ උන්ට. මයිනගේ ගාඩ් ඉන්න ආවතේව පොන්නයා කන බනේමලු ආපු වෙලේ ඉඳන් කනවයි රෙනවයි. නාකි මයිනා රෙද්දක්වත් අරන් නෙවෙයි ඇවිත් තියෙන්නේ පොන්නයට රෙදි අදින්නයි අර පොන්නයට කවන්න පොවන්නයි වෙන වැඩක් නෑලු උන්ට
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,942
    1
    58,941
    113
    Mother Earth
    ලංකාවෙ මොනා හරි අමුද්‍රව්‍යක් පාවිච්චි කරලා කාඩදාසි හදන්න බැරිද ? පව් කොච්චර දුප්පත් අම්මලා තාත්තලා ඉන්නවද ? එපා වෙනවා මේවා දකිද්දි.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    වෙන්න ඇති. ඔය කාලකන්නි පවුල ඔතනට ගිහින් මාර වදයක් දීලා තියෙනවා කෑම්ප් එකේ උන්ට. මයිනගේ ගාඩ් ඉන්න ආවතේව පොන්නයා කන බනේමලු ආපු වෙලේ ඉඳන් කනවයි රෙනවයි. නාකි මයිනා රෙද්දක්වත් අරන් නෙවෙයි ඇවිත් තියෙන්නේ පොන්නයට රෙදි අදින්නයි අර පොන්නයට කවන්න පොවන්නයි වෙන වැඩක් නෑලු උන්ට
    Sirawata 🙁🙁 e unata eka wesige puthekta bari unane tiyala daanna set ekatama.

    ලංකාවෙ මොනා හරි අමුද්‍රව්‍යක් පාවිච්චි කරලා කාඩදාසි හදන්න බැරිද ? පව් කොච්චර දුප්පත් අම්මලා තාත්තලා ඉන්නවද ? එපා වෙනවා මේවා දකිද්දි.
    Ow ban. Shit.
    ------ Post added on May 24, 2022 at 1:22 AM

    Oya free education hinda tamai ban rata puk wune- government schools maseta 1000k wath gannawanam sehena ratata income ekak enawa :P
    Habai oka nam true. Anika health eka.
    ------ Post added on May 24, 2022 at 1:23 AM
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    many can't afford it.
    and no change in curriculum to adapt it.
    Are you nuts? There are so many rural schools where do not have basic facilities. We are fucked bro.
    අන්න එකයි. කන්න බොන්නත් නැති වෙනකොට ටැබ් ටික ගන්න පුළුවන් එලොලු කපන්න :p :p :p
    I mean they should have done this long time back. People will prefer food over tablet if you try to do it now.

    ලංකාවෙ මොනා හරි අමුද්‍රව්‍යක් පාවිච්චි කරලා කාඩදාසි හදන්න බැරිද ? පව් කොච්චර දුප්පත් අම්මලා තාත්තලා ඉන්නවද ? එපා වෙනවා මේවා දකිද්දි.

    ------ Post added on May 24, 2022 at 1:25 AM
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,796
    1
    49,873
    113
    ප*යාගල
    sorry.com
    ළමයින්ට ඉස්කෝලෙ ගෙනියන්න ඇට්ලස් ම ඕනේ නෑ. ඇට්ලස්/ ප්‍රෝමෙට් ටහිකෙන ගනන් පොත්.

    ඉස්සර පොත් ජාතියක් තිබුනා ආරියදාස ඇක්සයිස් බුක් කියලා.පැරකුම්බ රජ්ජුරුවෝ හිටියෙ ඉස්සරහ කවරේ.

    මේ වෙලාවේ කොලිටිය බලල පොත්ගන්න ගියොත් ලමයින්ට ලියන්න වෙන්නෙ නෑ ඒක නිසා හොදම දේ අඩුවට ගන්න තියන තැනින් ගන්න එක.

    මමයි කෑල්ලයි කල්පනා කරා පොත් බිස්නස් එකක් පටන් ගන්න දැන් මාස ගානකට කලින්. වැඩේ කෙරුනේ නෑ සල්ලි තිබුනෙ නෑ ලග
     
    • Like
    Reactions: Any.key and SK29

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ළමයින්ට ඉස්කෝලෙ ගෙනියන්න ඇට්ලස් ම ඕනේ නෑ. ඇට්ලස්/ ප්‍රෝමෙට් ටහිකෙන ගනන් පොත්.

    ඉස්සර පොත් ජාතියක් තිබුනා ආරියදාස ඇක්සයිස් බුක් කියලා.පැරකුම්බ රජ්ජුරුවෝ හිටියෙ ඉස්සරහ කවරේ.

    මේ වෙලාවේ කොලිටිය බලල පොත්ගන්න ගියොත් ලමයින්ට ලියන්න වෙන්නෙ නෑ ඒක නිසා හොදම දේ අඩුවට ගන්න තියන තැනින් ගන්න එක.

    මමයි කෑල්ලයි කල්පනා කරා පොත් බිස්නස් එකක් පටන් ගන්න දැන් මාස ගානකට කලින්. වැඩේ කෙරුනේ නෑ සල්ලි තිබුනෙ නෑ ලග
    ඔය අඩු මිලට තියෙන පොත් ජාති දෙක ඇහුවෙත් අද. කොහෙද බන් ඕව තියෙන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,942
    1
    58,941
    113
    Mother Earth
    ඔය අඩු මිලට තියෙන පොත් ජාති දෙක ඇහුවෙත් අද. කොහෙද බන් ඕව තියෙන්නෙ
    ඉස්සර SPC පොත් තිබ්බා නේද printing corporation එකෙන් ගහන ? දැන් නැද්ද ? බලපන්කො සේරම මුන් අභාවයට යවලනේ. දෙපාර්තමේන්තු තනිකර ලැට් වලවල් වෙලා.
     
    • Like
    Reactions: hitlermash and SK29

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,796
    1
    49,873
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර SPC පොත් තිබ්බා නේද printing corporation එකෙන් ගහන ? දැන් නැද්ද ? බලපන්කො සේරම මුන් අභාවයට යවලනේ. දෙපාර්තමේන්තු තනිකර ලැට් වලවල් වෙලා.
    දැන් නැ මෙව්වා හොයාගන්නත්.
    ආරියදාස / SPC RIP.
     
    • Like
    Reactions: hitlermash

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,343
    17,248
    113
    Auckland
    එක එක හුත්තිගෙ පුතාලට සල්ලි පූජා කරල ටියුශන් කරන්න පුලුවන් තොපිට පොතක ගාන ටිකක් වැඩි උන ගමන් වැලලෙන්න හදනව
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,924
    14,317
    113
    වැලිවේරිය
    issara awurudu 13 kma poth wala liyala..passe awurudu 4kuth liyala....dan keyboard eka uda nagagena type kranawa...dollar nati wena eka ahannath deyak da ban....podi kale indala type karannawath kiyal dunnanam type setting walin hari dollar hoyanna puluwan
     
    • Sad
    Reactions: SK29