Degree VS MSC

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    යාලුවනේ පොඩි උපදෙසක් ඕන,

    Degree කරන් නැතුව MSC කරන එක වැඩක් නැද්ද
    වාසි අවාසි මොනද ?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    a master without BSc
    මොනවද කෑවේ?
    experience තියේ නම් පුලුවන්"ලු"

    Meme Wtf GIF
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    You have to have Higher Diploma + 5 yrs of Work experience
    Even that Your MSc won't be validated since only you could get it with some kind of Organization offering Degrees for money without properly evaluating the students
     
    • Like
    Reactions: Jack_Sparrow

    rejectzion

    Active member
  • May 14, 2011
    540
    237
    43
    I don't think you can get an MSc. But may be you can get an MBA without BSc. For that you need to have working experience in an executive level. Perhaps you would need some kind of a diploma too.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    I don't think you can get an MSc. But may be you can get an MBA without BSc. For that you need to have working experience in an executive level. Perhaps you would need some kind of a diploma too.
    There are Institutes offer MSc for ones with Higher diploma + 5 years work experience.
    Anyway you don't have to have any qualification. Just tell them you'll handover the diploma certificate later + ask for the work experience from a company you know
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,952
    4,516
    113
    Colombo, pera japura ඔය ඔක්කොගෙම පුලුවන් bsc නැතුව. ඒවත් බොරුද???
    මොනවද ඉල්ලන්නෙ? Entrance එකට degree with senate approval or work experience within reputed field?
     
    • Like
    Reactions: Idias

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Oya universities wala Msc hand book eke kothanada Bsc nathuwa puluwam kiyla tiyenne kiyala pennapan blnna etkota piligannm :lol: :lol: :lol:

    හෑන්ඩ් බුක් මොකටද බං, කරපු උන් කී දෙනෙක් මම දන්නවද. 🤭
    පොඩ්ඩක් හොයල බලපන්. පත්තරේ ad එකක්වත් බලපන්.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,952
    4,516
    113
    හෑන්ඩ් බුක් මොකටද බං, කරපු උන් කී දෙනෙක් මම දන්නවද. 🤭
    පොඩ්ඩක් හොයල බලපන්. පත්තරේ ad එකක්වත් බලපන්.
    whats the Msc? what uni
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Closest onei i know, MSc. Human Resources, Uni of Colombo. You can do it with IPM membership.

    Please see the asvertisements on application.lk for courses. You'l be surprised how many opportunities available in local uni's.

    https://www.applications.lk/courses/
    MSc Human Resources කියල එකක් නෑ ... Master of Human Resources , MSc කියන්නේ master of science කියන එක .. දෙන්නේ STEM subject වලටවිත්රයි

    හෑන්ඩ් බුක් මොකටද බං, කරපු උන් කී දෙනෙක් මම දන්නවද. 🤭
    පොඩ්ඩක් හොයල බලපන්. පත්තරේ ad එකක්වත් බලපන්.
    MSc මොනවද එහෙම කරපුව ? Master නෙමේ .. එහෙනං MBA කොහොමත් පුලුවනේ එහෙම කරන්න Master of Business Management නේ
    ------ Post added on May 24, 2022 at 2:23 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    MSc Human Resources කියල එකක් නෑ ... Master of Human Resources , MSc කියන්නේ master of science කියන එක .. දෙන්නේ STEM subject වලටවිත්රයි

    MSc මොනවද එහෙම කරපුව ? Master නෙමේ .. එහෙනං MBA කොහොමත් පුලුවනේ එහෙම කරන්න Master of Business Management නේ
    ------ Post added on May 24, 2022 at 2:23 PM

    නෑ බං, MSc. තියෙනවා, project management, finance, GIS එහෙම දෙන්නෙ MSc. අරක නම් MHRM. පොඩ්ඩක් හොයල බලපන්. ඔය මම කලින් කියපුවට BSc. අත්‍යාවශ්‍ය නෑ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ බං, MSc. තියෙනවා, project management, finance, GIS එහෙම දෙන්නෙ MSc.
    එක තමා අහන්නේ ඕව කොහෙද තියෙන්නේ BSc එකක් නැතුව කරන්න පුලුවන් ? MSc දෙනවා කීනන් STEM part එකක් තියනව ඒවගේ ... Master of දෙන ඒවා නෙමේ BSc එකක් නැතුව කරන්න පුලුවන් Master of science ඒවා මොනවද තියෙන්නේ ?
     
    • Like
    Reactions: Chanu007

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    MSc Human Resources කියල එකක් නෑ ... Master of Human Resources , MSc කියන්නේ master of science කියන එක .. දෙන්නේ STEM subject වලටවිත්රයි

    MSc මොනවද එහෙම කරපුව ? Master නෙමේ .. එහෙනං MBA කොහොමත් පුලුවනේ එහෙම කරන්න Master of Business Management නේ
    ------ Post added on May 24, 2022 at 2:23 PM
    Government University wala nam ehema denne nathuwa athi bn
    Hari Private university ekakawath ehema denne na
    Upadi kadayakin thama ganna wenne. Awrudu 1 1/2n gannath puluwan
     
    • Like
    Reactions: Chanu007