නේවිකාරයා එලවා දමයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ECONOMYNEXT – Retired Sri Lankan diplomat Aruni Wijewardane, a career foreign service official, assumed duties as the top civil servant at the Foreign Ministry on Monday (23), replacing politically appointed former navy commander Jayantha Colombage.

    අනික් එවුන්වත් එලවන්න ඕනෙ
    හමුදාකාරයෙක් පන්නලා සුපුරුදු පරිදි විජේවර්ධන පවුලෙන් දාලා. නෙපොටිසම් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. උනුත් එකයි මුනුත් එකයි
    ඉතින් කවදා හැදෙයිද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,407
    75,062
    113
    හමුදාකාරයෙක් පන්නලා සුපුරුදු පරිදි විජේවර්ධන පවුලෙන් දාලා. නෙපොටිසම් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. උනුත් එකයි මුනුත් එකයි
    ඉතින් කවදා හැදෙයිද
    If she is qualified (which I don't know), Then there shouldn't be an issue right?
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හමුදාකාරයෙක් පන්නලා සුපුරුදු පරිදි විජේවර්ධන පවුලෙන් දාලා. නෙපොටිසම් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. උනුත් එකයි මුනුත් එකයි
    ඉතින් කවදා හැදෙයිද
    Vote for JVP
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ඔතනට qualified කෙනෙක් තමයි හරි යන්නෙ, ජෙප්පො කියන විදියට උන්ට දාන්න ඉන්නෙ අරගලේ කැදවුමකරු 😂 diplomatic position එකට ඔන එ field එකේ experience තියන කෙනෙක්. හරි දේට හරි කියන්න ඔන. නේවි කාරය රටේ image එක කාල ගියේ. Women representative කෙනෙක් නිසා තවත් ෂේප්. Nepotism වුනත් ඇත්ත තත්වෙ එවගේ වැදගත් අයට විතරයි රටක් කරන්න පුලුවන්.
     
    • Like
    • Haha
    Reactions: siri_ayya and ruka!

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    If she is qualified (which I don't know), Then there shouldn't be an issue right?
    එහෙමද?

    නිතිඥ සංගමයට හෝ ඇටර්න් ජෙනරල් ඩිප් එකට බස්සමුද නාමල්ව සුදුසුකම් තියන නිසා?

    ෆෝසස් වල ඉහල තැනකට යෝශිතව ආයිත් බස්සමුද සුදුසුකම් තියන නිසා?

    කොලඹ කැම්පස් එකේ ෆැකල්ටි ඩීන් කමක් දෙමුද රෝහිතටත් සුදුසුකම් තියන නිසා?

    අවුරුදුගානක් යුක්රේනයේ ඉදලා එහෙ ඩිග්‍රියත් කරලා හොදට සුදුසුමක් තියන එකේ උදයංගවම දාමුද ආයිත් රුසියන් එම්බසියටම?

    තව ලිස්ට් එකක් දිග අරින්නද?

    සුදුසුකම් කෙසේ වෙතත් නොපොටිසම් ඊට වඩා වසංගතයක්. දුටු තැන ශොට් එක දිය යුතු.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    හොද දේට හොදයි කියන්න ඔන ! විවේචන තාර්කික විය යුතුයි.

    “A Member of the Sri Lanka Foreign Service, Foreign Secretary Wijewardane counts 34 years in the Foreign Service and has held many positions in the Ministry of Foreign Affairs in Colombo, at Sri Lanka Missions overseas and in international organisations. Her service overseas includes the Sri Lanka Permanent Mission to the UN in Geneva, Sri Lanka High Commission in Malaysia and the Sri Lanka Embassy in the Philippines. She also served as the Ambassador of Sri Lanka to Austria and the Permanent Representative to UN Organisations in Vienna.

    On secondment from the Foreign Ministry, Aruni Wijewardane also served as the Director of the Secretariat of the policy making organs of the International Atomic Energy Agency (IAEA) in Vienna.

    Foreign Secretary Wijewardane has an MPhil degree from the University of Cambridge, UK, where she was a British Chevening Scholar, a Master’s degree from the University of Colombo and a Bachelor’s degree from the University of Western Australia.”
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,603
    28,565
    113
    The Sri Lanka Foreign Service Association has welcomed the appointment of Ambassador Aruni Wijewardane, a member of the Sri Lanka Foreign Service, as the new Secretary of the Ministry of Foreign Affairs.

    This was made known via a media release by the SLFSA today (24).

    “The SLFSA is delighted to congratulate Ambassador Wijewardane on her new leadership role, which represents great responsibility, especially at this challenging time. Ambassador Wijewardane brings to the position years of experience, both as a Sri Lanka Foreign Service officer and a diplomat serving her country at the Ministry of Foreign Affairs and overseas as well as an international civil servant at the International Atomic Energy Agency,” the statement read.

    It further mentioned that the SLFSA is confident that Ambassador Wijewardane’s understanding of international affairs and skills will inject new dynamism to the Ministry of Foreign Affairs and contribute to advancing Sri Lanka’s national interests.

    “The members of the Sri Lanka Foreign Service Association look forward to working constructively with the new Foreign Secretary in order to strengthen the Foreign Service and the institution, and to help create a future that meets the legitimate needs and aspirations of all Sri Lankans,” the statement concluded.

    - https://www.themorning.lk/slfsa-wel...ssador-aruni-wijewardane-as-new-foreign-secy/
     
    • Like
    Reactions: Lokuaiya_123

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    kari jayanathta englsih ba hariyata, and women are meant to be secretaries

    image.png

    image.png

    ------ Post added on May 24, 2022 at 7:10 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    එහෙමද?

    නිතිඥ සංගමයට හෝ ඇටර්න් ජෙනරල් ඩිප් එකට බස්සමුද නාමල්ව සුදුසුකම් තියන නිසා?

    ෆෝසස් වල ඉහල තැනකට යෝශිතව ආයිත් බස්සමුද සුදුසුකම් තියන නිසා?

    කොලඹ කැම්පස් එකේ ෆැකල්ටි ඩීන් කමක් දෙමුද රෝහිතටත් සුදුසුකම් තියන නිසා?

    අවුරුදුගානක් යුක්රේනයේ ඉදලා එහෙ ඩිග්‍රියත් කරලා හොදට සුදුසුමක් තියන එකේ උදයංගවම දාමුද ආයිත් රුසියන් එම්බසියටම?

    තව ලිස්ට් එකක් දිග අරින්නද?

    සුදුසුකම් කෙසේ වෙතත් නොපොටිසම් ඊට වඩා වසංගතයක්. දුටු තැන ශොට් එක දිය යුතු.
    සුදුසුකම කියන වචනෙ උන් අවබාවිතා කරපු නිසා අපිත් ඒ වචනෙ ඔහොම බාල්දු කරන එක ගැලපෙන්නෙ නෑ.

    ඕකුන්ට හරියට ඕලෙවල් වත් නෑ. එතනින් එහා මුකුත් කතා නොකර ඉමු.

    රාජපක්ශලා වික්‍රමසිංහලා එකම කාසියක දෙපැත්ත වගේ. ෆේවරිටිසම් නෙපොටිසම් උන්ගේ ලේ වල දුවන දේවල්. වෙනසකට තියෙන්නෙ රාජපක්සලගෙ අතින් පත්වෙන්නෙ බොහොදුරට තර්ඩ් ක්ලාස් අය. වික්‍රමසිංහලා හයි ක්ලාස් අය.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ යකෝ!
    විජේවර්ධන රනිලගේ නෑයෙක්ද නැද්ද දන්නේ නැහැ.
    ඒත් නෑයෙක් නම් සුදුසුකම් තිබුනත් මේ පත් කිරීම සුදුසු නැහැ.
    ලංකාවට nepotism ගැන තියෙන්නේ නරක ප්‍රතිරූපයක්.
    ඒ අස්සේ මේ වගේ දේවල් කරන්න යාම අන්තිම නොහොබිනා වැඩක්.
    රාජපක්ෂලාට විතරක් ඒ තියරිය apply අරන්න බැහැ.
    රාජපක්ෂලා ගිය පමණින් nepotism කියන එක සුද්ද කරන්න කාටවත් බැහැ.
    කොටින්ම අරුණි විතරද ඔය පෝස්ට් එකට සුදුසු වෙන්නේ?
    ඕකට සුදුසු ඕනේ තරම් අය විදේශ සේවයේත්, ඉන් බාහිරවත් ඉන්න පුළුවනි.
    මම ආපහු කියන්නේ රනිල්ගේ නෑයෙක් නෙවෙයි නම් මේ පත් වීමට විරුද්ධ විය යුතු නැහැ.
    (සුදුසුකම් තිබේ නම් හොඳේ!)
    ඒත් ඇය අගමැතිගේ නෑයෙක් නම් එවැන්නෙක්
    විදේශ අමාත්‍යංශයේ ලේකම් වැනි තනතුරකට පත් කිරීම නුසුදුසු වැඩක්.
    එයාගේ සුදුසුකම් ගැන කිය කියා වැළලෙන අයට කියන්න තියෙන්නේ
    එයාව නුසුදුසු වෙලා තියෙන්නේ CV එකෙන් නෙවෙයි,

    නෑකමින් කියලා.
    (කොහොමත් වියත් මගේ එවුන්ටත් සුදුසුකම් තිබුනනේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:)
    ඇය කාන්තාවක් වීම හොඳයි.
    ඒත් ඒකෙන් වැරැද්ද වහගන්න බැහැ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    kari jayanathta englsih ba hariyata, and women are meant to be secretaries

    image.png

    image.png

    ------ Post added on May 24, 2022 at 7:10 PM
    පුක තමයි. ජයන්ත කොළඹගේ host කරන Toastmasters sessions දැකලා තියෙනවාද??
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,407
    75,062
    113
    එහෙමද?

    නිතිඥ සංගමයට හෝ ඇටර්න් ජෙනරල් ඩිප් එකට බස්සමුද නාමල්ව සුදුසුකම් තියන නිසා?

    ෆෝසස් වල ඉහල තැනකට යෝශිතව ආයිත් බස්සමුද සුදුසුකම් තියන නිසා?

    කොලඹ කැම්පස් එකේ ෆැකල්ටි ඩීන් කමක් දෙමුද රෝහිතටත් සුදුසුකම් තියන නිසා?

    අවුරුදුගානක් යුක්රේනයේ ඉදලා එහෙ ඩිග්‍රියත් කරලා හොදට සුදුසුමක් තියන එකේ උදයංගවම දාමුද ආයිත් රුසියන් එම්බසියටම?

    තව ලිස්ට් එකක් දිග අරින්නද?

    සුදුසුකම් කෙසේ වෙතත් නොපොටිසම් ඊට වඩා වසංගතයක්. දුටු තැන ශොට් එක දිය යුතු.
    Umba mama hitanne machan hariyata deyak terum ganna beri scene ekey inna dial ekak. Probably because you don't have who ever you support ruling the country. So ✌️
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අනේ යකෝ!
    විජේවර්ධන රනිලගේ නෑයෙක්ද නැද්ද දන්නේ නැහැ.
    ඒත් නෑයෙක් නම් සුදුසුකම් තිබුනත් මේ පත් කිරීම සුදුසු නැහැ.
    ලංකාවට nepotism ගැන තියෙන්නේ නරක ප්‍රතිරූපයක්.
    ඒ අස්සේ මේ වගේ දේවල් කරන්න යාම අන්තිම නොහොබිනා වැඩක්.
    රාජපක්ෂලාට විතරක් ඒ තියරිය apply අරන්න බැහැ.
    රාජපක්ෂලා ගිය පමණින් nepotism කියන එක සුද්ද කරන්න කාටවත් බැහැ.
    කොටින්ම අරුණි විතරද ඔය පෝස්ට් එකට සුදුසු වෙන්නේ?
    ඕකට සුදුසු ඕනේ තරම් අය විදේශ සේවයේත්, ඉන් බාහිරවත් ඉන්න පුළුවනි.
    මම ආපහු කියන්නේ රනිල්ගේ නෑයෙක් නෙවෙයි නම් මේ පත් වීමට විරුද්ධ විය යුතු නැහැ.
    (සුදුසුකම් තිබේ නම් හොඳේ!)
    ඒත් ඇය අගමැතිගේ නෑයෙක් නම් එවැන්නෙක්
    විදේශ අමාත්‍යංශයේ ලේකම් වැනි තනතුරකට පත් කිරීම නුසුදුසු වැඩක්.
    එයාගේ සුදුසුකම් ගැන කිය කියා වැළලෙන අයට කියන්න තියෙන්නේ
    එයාව නුසුදුසු වෙලා තියෙන්නේ CV එකෙන් නෙවෙයි,

    නෑකමින් කියලා.
    (කොහොමත් වියත් මගේ එවුන්ටත් සුදුසුකම් තිබුනනේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:)
    ඇය කාන්තාවක් වීම හොඳයි.
    ඒත් ඒකෙන් වැරැද්ද වහගන්න බැහැ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    yoshiyhagei, ara zoo eke baduwagei, finally jayanthagei sudusukam kiyanna bokka
     
    • Dislike
    Reactions: Qnjb_54

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,407
    75,062
    113
    ඔතනට qualified කෙනෙක් තමයි හරි යන්නෙ, ජෙප්පො කියන විදියට උන්ට දාන්න ඉන්නෙ අරගලේ කැදවුමකරු 😂 diplomatic position එකට ඔන එ field එකේ experience තියන කෙනෙක්. හරි දේට හරි කියන්න ඔන. නේවි කාරය රටේ image එක කාල ගියේ. Women representative කෙනෙක් නිසා තවත් ෂේප්. Nepotism වුනත් ඇත්ත තත්වෙ එවගේ වැදගත් අයට විතරයි රටක් කරන්න පුලුවන්.
    Sirawata, Wasantha muldaliyata andumak andala yawanna tiyenne. Podak kiyanna katha karaddi angilla wananne natuwa pukey gahaganna kiyala.
     
    • Like
    Reactions: Lokuaiya_123

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Umba mama hitanne machan hariyata deyak terum ganna beri scene ekey inna dial ekak. Probably because you don't have who ever you support ruling the country. So ✌️
    ඕ බං මට තේරුම් ගන්න බැනේ.
    මං හෙන අවුල්.
    එළ
    තැන්කූ පෙන්වා දුන්නාට.
    🤣🤣🤣🤣🤣