මගේ බිරිද

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දවසක් මම මගේ බිරිද අසල නිදමින් සිටියා...
    ඇසිල්ලෙන් මගේ දුරකතනය නාදවුනා, එය මුහුණුපොතේ මිතුරු ඉල්ලුමකි....
    ගැහැණු ළමයෙකු විසින් එවා තිබූනේ ඇයව මිතුරියක කරගන්නා ලෙසය...
    මට ඇය කව්දැයි දැනගැනීමට උවමනාවක් ඇතිවිය....

    මම ඇයව මිතුරියක් කර ඇයට කෙටිපණිවිඩයක් යැව්වෙමි...

    "කව්ද මේ..."

    "මම අරයා... මට ආරංචි උනා ඔයා විවාහ උනා කියලා... ඒත් මට තවමත් ඔයාව මතක් වෙනවා..."

    (ඇය මගෙ කලින් යාලුවෙක්.. ඇය ලස්සනයි... කැපී පෙනෙන දීප්තිමත් ගැහැණු ළමයෙක් ...)

    මං සංවාදය නවත්තලා හොදින් බැලුවෙ මගෙ බිරිද නිදිද කියලා හරියටම දැනගන්නයි..

    දවස තිස්සේ අමාරු වැඩකටයුතුත් සමග ඔට්ටු වූ ඇය ගැඹුරු සුව නින්දක් ලබමින් සිටියා...

    මම බිරිද ගැන සිතන්නට පටන්ගත්තා...
    ඇය කෙසේද මෙහෙම සුවයෙන් පහසුවෙන් නිදන්නෙ...
    ඇයට මෙය සම්පූර්ණයෙන් අලුත් නිවසකි...

    ඇය ඇගේ නිවසින් දැන් සිටින්නේ බොහෝදුරය...
    අවුරුදු 24ක් පුරාවට ඇය හැදී වැඩුනේ ඇගේ පවුලේ අය යටතේය....

    ඇයට දුකක් තරහක් පැමිණියහොත් ඇගේ මවගේ උකුල මත හිද ඇයට හැඩිය හැක....
    සහෝදරයෙකුගේ හෝ සහෝදරියක් කරනා මෝඩ විහිලුවකට මහාහඩින් සිනාසිය හැක.....
    ඇයගේ පියා නිවසට එනවිට ඇය ආශා කරනා සියල්ල ඇයවෙත ගෙනත් දෙනු ඇත....
    ඇය ඉන් සැනසෙනු ඇත....

    අද ඒ කිසිත් නැතිව මා අසල ඈ සුවසේ නිදන්නේ මා කෙරෙහි ඇති අතිමහත් ආදරයත්, ආරක්ෂාවත් ඇයට හොදින් දැනෙනා නිසා නොවෙද......

    මේ සිතිවිලි සියල්ලම මගෙ මනසට ආ පසු මම මගෙ දුරකතනය නැවතත් අතට ගතිමි.....

    "BLOCK"

    මම ඇය දෙසට හැරී ඇය තුරුළු කර නිදන්නට විය....
    මන්දයත් මම නියම පිරිමියෙක්ය.....
    මොකද නියම පිරිමියා කිසිදිනක තමන්ගේ බිරිදව රවටන්නේවත් ඇයගේ විශ්වාසය කඩා බිදා දමන්නේවත් නැත.....

    ජය ❤❤️
    FB_IMG_1653392244498.jpg

    Sanduni Aththanayake
    From Facebook
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -

    View attachment 172426
    Sanduni Aththanayake
    From Facebook
    බොරු කියන්න එපා යකෝ ඔහොම 🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,552

    @Sandy_Fdo Umba ganada ban mey liyala tiyenne :ROFLMAO: :ROFLMAO: ?
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ලියලා තියෙන්නේ කාන්තාවක්. එයා බලාපොරොත්තු වෙන සිහින පිරිමියා ගැන.
    ඇත්ත ලෝකේ විඳින්න බැරි දේවල් කලා නිර්මාණයක් විදියට ගොඩනඟලා විඳින එක සතුටක්.
    සමහරවිට මේ ඒ විදියට බිහිවූ නිර්මාණයක් වෙන්න පුළුවන්.
    ඒ කියන්නේ ඇත්ත ලෝකේ ඊට හාත්පසින්ම වෙනස් කියන එක හිතලාම අමතක කරනවා අර වින්දනය උදෙසා.
    එහෙම නැත්නම් ඇය ඒ තරම් ම බොළඳ ද? :P
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇත්ත ලෝකේ විඳින්න බැරි දේවල්
    එහෙම කියන්න එපා සගෝ මං එහෙම කෙනෙක් 🥲

    Magix තොටත් කියන්නේ වෙන ඕන රෙද්දක් දාපන් 8000ක්‌ අරන් comment දැම්මත් කමක් නෑ මේවා දාන්නෙපා බන්.. 😪fb ඕකුන්ගේ පල් හෑලි කියෝලා එද්දී මේකෙත් ඒ ටිකම දාලා 😅🥲
    ------ Post added on May 24, 2022 at 6:27 PM