Microsoft Cloud Skills Challenge May 2022

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අද රෑ 9.30ට පටන්ගන්නේ සිංහලු.. තවම වෙලාව තියෙනවා..

    මේපාර හොද ඒවා නෑනේද
    ගිය අවුරුද්දේ Azure Admin පවා දුන්නා
    මේ exam ටිකට විතරයි ලු 🥲
    IMG_20220524_204835.jpg

    ------ Post added on May 24, 2022 at 8:49 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අද රෑ 9.30ට පටන්ගන්නේ සිංහලු.. තවම වෙලාව තියෙනවා..


    මේ exam ටිකට විතරයි ලු 🥲
    View attachment 172439
    ------ Post added on May 24, 2022 at 8:49 PM
    power platform එකේ ඒවා නම් එපා වෙනවා:no:
    හිතුණොත් SC200/ SC300 කරනවා
    නැත්නම් නොවැම්බර් වල Microsoft Ignite එකේ challenge එකට යනවා :D