අතීත කතා....

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මතකද මෙවා....
    386615_210884342325568_1711861533_n.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය photo ඒක මතකයි.. සීන්කොන් එකනම් මතක නැහැ දැන්..2015ටත් කලින් උන seen එකක්
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අර ආමිකාරයෙක් කෙල්ලයි නංගියි එල්ලලා මරලා ඌත් බෙල්ල වැල දාගත්ත එක ද? :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,957
    165,871
    113
    එකමත් එක රටක
    ඕක නම් උන හැටි හරියටම දන්නේ නැ නේද.
    තුනම එක පාර පනින්නද ? එකෙක් ඔච්චර උඩ ඉදල ? එකෙක් පැන්නම අනිත් උන් ඒක දැකල පනිද :baffled:
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඕක නම් උන හැටි හරියටම දන්නේ නැ නේද.
    තුනම එක පාර පනින්නද ? එකෙක් ඔච්චර උඩ ඉදල ? එකෙක් පැන්නම අනිත් උන් ඒක දැකල පනිද :baffled:
    පැනල නෙවේ බන් :(

    ඔය කෙල්ලොන්ට ගස් නගින්නත් බෑ කියල අම්ම කිව්ව :(

    උන් මරල :(

    මූ කොහොම ද දෙකක් එකපාර මැරුවෙ කියන එකයි ගැටළුව :(
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,586
    113
    Somewhere in this world
    ඕක නම් උන හැටි හරියටම දන්නේ නැ නේද.
    තුනම එක පාර පනින්නද ? එකෙක් ඔච්චර උඩ ඉදල ? එකෙක් පැන්නම අනිත් උන් ඒක දැකල පනිද :baffled:
    එලලල මරලද කොහෙද මට මතක නෑ සිද්දිය