දැන් රව්ටර් ගේන්න ඩොලර් නැති හින්දා සිම් එක විතරක් දෙනවා, මේක ගත්තු අය ඉන්නවද? TDD/FDD බෑන්ඩ් 2ක ම තියනවද?
Last edited:
දැන් රව්ටර් ගේන්න ඩොලර් නැති හින්දා සිම් එක විතරක් දෙනවා, මේක ගත්තු අය ඉන්නවද? TDD/FDD බෑන්ඩ් 2ක ම තියනවද?

Router eka mokakdha S10/S20 ?Mage mobitel router eka return karanna ahuwama ba kiwa refund karanna. Masa dekak use kare. mata eka katahari wikunanna legal awlak na ne?
Meke widiyata unlock karala Band 38 off karala use karanna.