New SLT-Mobitel combo sim

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island

    දැන් රව්ටර් ගේන්න ඩොලර් නැති හින්දා සිම් එක විතරක් දෙනවා, මේක ගත්තු අය ඉන්නවද? TDD/FDD බෑන්ඩ් 2ක ම තියනවද?
     
    Last edited:

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura

    දැන් රව්ටර් ගේන්න ඩොලර් නැති හින්දා සිම් එක විතරක් දෙනවා, මේක ගත්තු අය ඉන්නවද? TDD/FDD බෑන්ඩ් 2ක ම තියනවද?

    BUMP matath danaganna one oka gana
    Mage hodama yaluwekuth ohoma ekak aragena Mobitel
    uta Rs.300kata M-M mins 1000k M-any mins 1000k M-M msg 1000k M-Any SMS 1000K GB10k hambenw
    madai ithin

    Ado oka postpaid bn :angry:

    FB commect ekk me thiyenne-
    පැකේජ් එක කිය දැම්මත් 3000කට වඩා බිලක් එනවා මෙයාලා සිම් එකත් එක්ක එන රවුටරේ තියාගන සිම් එක විතරක් දෙන්නේ, slt එකට කතා කරලා බලන්න සිම් එක විතරක් දෙන්නේ නෑ කොහෙවත් හව්වෙන්න එපා මත් මාට්ටු උනා මෙයාලට, අපිට සිම් එක දිලා රවුටරේ වෙනම විකුනනවා වගේ මට පෙන්නේ
    ------ Post added on May 24, 2022 at 11:42 PM
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    Mage mobitel router eka return karanna ahuwama ba kiwa refund karanna. Masa dekak use kare. mata eka katahari wikunanna legal awlak na ne?
     
    • Like
    Reactions: TCB Rox