14 Students, 1 Teacher Dead in Texas School Shooting

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-
    හෙන ගොංනෙ 2009ත් ඔහොම එකක් වුනා.තාම තහනම් කරන්නෙ නෑ ගන්ස්
    යකෝ මේ මාසේම 12 වෙනිදත් කොහෙද ඔහොම එකක් වුනා Shopping Mall එකක. US වල ඕක දැන් නෝමල් වෙලා තියෙන්නේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    Just another day in Murica 🥱
    Quite true... Gun deaths peaked in 2020 with 45,222 deaths and half of them were suicides. Find below a CDC graph on gun deaths. It's the result of gun lobby running politics thus the lack of political will to make a change and implement proper restrictions. You need to enact sensible gun laws to reduce access to weapons. In the USA any idiot can get a weapon of a high capacity destructive power. Also you need to address the gun culture and further address what's causing it. There are social and mental reasons. :(

    US_Gun_Deaths.jpg
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    මුස්ලිම් ත්‍රස්තවාදියෙක්ද වෙඩි තියලා තියෙන්නේ?
    නැත්තම් ලිබරල්, ක්‍රිස්තියානි ත්‍රස්තවාදියෙක්ද ?
     
    • Like
    Reactions: $onny

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    🤣🤣🤣හම්බෝ මාරම දියුණු රටක්ලු නේද ඔය..චීන්නු වගේ නෙමෙයිලු..හරිම හොඳ නීතියට වැඩ කරන මිනිස්සුලු ඉන්නේ..😅😅
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,760
    21,018
    113
    APE EWUN YANAWANE PHD WALATA USA
    ballo wage thama inna wenne
    kalu hama ekka
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ජාතික ආරක්ශාව බයියට ගිහින්. ඒත් උන්ට ඕව නිතරම වෙනව මම හිතන්නෙ.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ලංකාවේ පෙරහැරේ අලි වගේ තමා ඇමරිකාවේ ගන් කෙස් එකත්.ගිනි අවි කියන්නේ එයාලගේ සංස්කෘතියේ දෙයක් .මොනවා උනත් වෙනස් කරන්න අමාරුයි 🤔

     
    • Like
    Reactions: lahirufx+

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,544
    2,662
    113
    Thoughts and prayers to victims kiyala mukuth nokara innawa....usa senate ekkath ape 225 wage tamai