Indian Premier League - 2022

ජයග්‍රහණය මෙවර කාටද

  • Total voters
    61
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,459
    124,336
    113
    දෙහිවල
    Moral eka balapanko.
    Mun gahaida manda Final
    හතරගොල්ලොම හොදයි බන්.

    රාහුලට / කුයින්ටන් වදිද්දී අන්දොස් අනිත් පැත්තේ උන්
    මිලර් ෆෝරම් එකේ, ගුජරාට් ටීම් එකම පට්ට එකතුයි සහ වාසනාවන්තයි
    RCB ඕන වෙලාවක මැච් එක කණපිට ගහන්න පුළුවන් සෙට් එකක් එක්ක එන්නේ.
    RR වුනත් සෙල්ලම් නේම්. Butler ට ආච්චි වැහුනම බොලේ පෙන්නේ ෆුට්බෝලේ වගේ නේ.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    හතරගොල්ලොම හොදයි බන්.

    රාහුලට / කුයින්ටන් වදිද්දී අන්දොස් අනිත් පැත්තේ උන්
    මිලර් ෆෝරම් එකේ, ගුජරාට් ටීම් එකම පට්ට එකතුයි සහ වාසනාවන්තයි
    RCB ඕන වෙලාවක මැච් එක කණපිට ගහන්න පුළුවන් සෙට් එකක් එක්ක එන්නේ.
    RR වුනත් සෙල්ලම් නේම්. Butler ට ආච්චි වැහුනම බොලේ පෙන්නේ ෆුට්බෝලේ වගේ නේ.
    ඒ උනාට මම නම් ආසයි මේ පාර ගුජරාට් දිනනවා නම්. ලොකු ලොකු එවුන් නෑ ඒ උනාට සුපිරි ටීම් එකක්. අලුත්ම ටීම් එකක් වෙලත් සැහෙන ගේමක් දුන්නා අනිත් එවුන්ට.
     
    • Love
    Reactions: Walter White