Dollar Prediction 2023

Dotex

Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    2022 අනිවා 1000 න්ද්ම් පනිනවා.. දැනුත් අල්ලන්නෙ ඉන්නෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,159
    113
    තීරණය ගන්නේ ලංකාවට සල්ලි එවන අය. මේ මාසේ අඩුවෙන්ම එවලා තියෙන්නේ. ඊළඟ මාසේ තවත් අඩුවෙයි.
     
    • Like
    Reactions: shenat

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    රනිල ට්‍රිලියනය අච්චු ගහනකන් හිටපන්..රාජපක්ෂ බල්ලො රටම කෑවා
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,833
    946
    113
    1653533999246.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,983
    113
    ආශ්චර්යමත් රටක
    තීරණය ගන්නේ ලංකාවට සල්ලි එවන අය. මේ මාසේ අඩුවෙන්ම එවලා තියෙන්නේ. ඊළඟ මාසේ තවත් අඩුවෙයි.

    රාජපකයිගෙ බොරුවට රැවටෙන ගොබ්බයො අඩුයි පිටරටවල් වල. උන් යනකං උන්ට සල්ලි එවන්නෙ නෑ.