Erozan ලෙප්ට් da?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,873
    21,402
    113
    poන්නයා පේන්න නෑ නේද බන්? media unit එකෙන් puකට පයින් ගහලා එලෙව්වාද දන්නෑ.. 🤭 🤭 🤭
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    poන්නයා පේන්න නෑ නේද බන්? media unit එකෙන් puකට පයින් ගහලා එලෙව්වාද දන්නෑ.. 🤭 🤭 🤭
    periods දවස් වෙන්න ඕනේ ... ඕකා මාසෙකට දවස් 3ක් විතර ඔහොම අතුරුදහන් වෙනවා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ignored හින්දා ඉන්නවද මලා ද දන්නෙ නෑ
    කොහොමත් උගේ සර්විස් එක ඉෆෙක්ටිව් නැති නිසා එලෙව්වද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Lovtus

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නැ දැන් රික්රුට් බැහැලා ඉන්නේ වැඩේට . අද ගිය පොඩි සිං එකක් නිසා මම කියන්නේ. හැබැයි මම හිතුවා නිකා දැන්වත් හරි පැත්තට යයි කියල. මු ඔච්චර සල්ලි තියාගෙන තාම මයිනලාගේ ගු ලොවනවා. මොන විදිහේ ගේම් ගැහුවත් හිත දන්නවා නම් වැරදි කියල කෙල වෙනවම තමා.
     
    • Like
    Reactions: Lovtus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    periods දවස් වෙන්න ඕනේ ... ඕකා මාසෙකට දවස් 3ක් විතර ඔහොම අතුරුදහන් වෙනවා
    රනිල්ට අහුවෙලා මැහුම් දාගෙන ඇත්තෙ :lol: