Rosen Powerwall 100ah 48V x 3.උඹ මොකක්ද ගත්ත බැට්රි එක? බැට්රි එකේ කොස්ට් එක කීයක් උනාද බං?
3ක් ගෙන්නුවෙ ගෙනැල්ල විකුණන්නද බං නැත්නම් යූස් කරන්නද? මට මේ හිතාගන්න බැරුව ඉන්නෙ මොකක් කරන්නද කියල. අර රූල් එක නිසා Freight forwarders ලට ගේන්න බැරිලු. දැන් ඔහොම ඉම්පෝට් කරද්දි ඒ රූල් එක අවුලක් වෙන්නෙ නැද්ද?
අනිත් එක බැට්රි වලට ටැක්ස් එක කීයක් වගේ වදියිද?
ekak 1120$ wage wune. shipping 400$. Forward karanna ba. mage name ekatama enne. Tax eka 15%. Clear karanna podi kattak kanna wei.