මචන් බැටරි ගන්නවානම් හොඳට හොයලා බලලා ගනින්, මම ඕඩර් කරේ සකෝ 48v 100ah සයිකල් 300 බැටරිය, බැටරිය එහෙන් ෂිප් කරන්න ඔන්න මෙන්න දැනගත්ත මෙහේ ගෙන්නපු උන්ගේ සෙල් අන්බලන්ස් වෙලා, බැටරිය පිස්සු කෙලිනවා කියලා,
හොයලා බලනකොට චීන පක්කු සයිකල් 3000 බැටරියට එවන්න රීසයිකල් සේල්ස්, අනික දැන් උන්ගේ ප්‍රඩක්ෂන් ගොඩ ගැහිලා ආපහු ආපු කොවිඩ් කේස් හින්දා, අර සෙල්ස් බැලන්ස් කරන්නේ නැතුව එවලා,
ඒ හින්දා තව අතින් ගානක් දාලා grade A සෙල්ස් තියෙන සයිකල් 6000 බැටරිය දැම්ම, ඒක දැන් මුල ඉදලා එන්න මාසයක් දෙකක් යනවා,
සයිකල් 3000 බැටරිය 835
ෂිපින් 200
ගෙන්නන එකාට 65
උඩ ටික ගෙව්වේ TT
6000 එකට මාරු කරගන්න තව 365 ක් ගෙව්වා , මේක සම්පත් ක්‍රෙඩිට් කාඩ් එකෙන්