Solar LiFePO4 Battery

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    unge growat eka 640$, Gana ok nam kiyanna. $500 tath anith un gava tibba habai un gava stocks neha. Hithala balanna.
    Card eken mama gevwe. Total ekata hari yanna card walin gevanne kohomada kiyala mulin hadaganna. Card eke limit eka anuwa invoice kiyakata kadanna oneda kiyala balala mata PM ekak danna.
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    ඔව් මම එකක් ගත්තා... පස්සේ 920ක් කරලා.
    මම ඇහුවම මට 860ටම දෙන්නම් කිව්වා. ඕනේ නම් කියන්න 860$ අලිබබා එකෙන් සෙට් කරන්නම්.

    Shipping දැම්මේ දැනගත්ත කෙනෙක්ගෙන්, මම හිතන්නේ Admin Service කියන්නෙත් ඒකමයි. Shipping 240$

    හැබැයි උන් තාම ලෝඩ් කරලා නෑ.. ලබන මාසේ මුල තමයි ලෝඩ් කරන්නේ.

    මගෙත් growatt 5kw offgrid, seller කිව්වා පුළුවන් කියලා.
    ------ Post added on May 27, 2022 at 12:14 PM
    macho can you arrange this ?
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    macho can you arrange this ?
    shipping karaganna puluwan da oyage place ekakin? 860$ seller set karala dennam sure ekata. Mage battery ekatj thama load karala nathi nisa dawas kiyak yaida kiyanna beha hariyatama. Dawas 45-60 athara kiyala thamai matath kivwe.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    ඔව් මම එකක් ගත්තා... පස්සේ 920ක් කරලා.
    මම ඇහුවම මට 860ටම දෙන්නම් කිව්වා. ඕනේ නම් කියන්න 860$ අලිබබා එකෙන් සෙට් කරන්නම්.

    Shipping දැම්මේ දැනගත්ත කෙනෙක්ගෙන්, මම හිතන්නේ Admin Service කියන්නෙත් ඒකමයි. Shipping 240$

    හැබැයි උන් තාම ලෝඩ් කරලා නෑ.. ලබන මාසේ මුල තමයි ලෝඩ් කරන්නේ.

    මගෙත් growatt 5kw offgrid, seller කිව්වා පුළුවන් කියලා.
    ------ Post added on May 27, 2022 at 12:14 PM
    මචං මට වැඩේ සෙට් කරපං. ඒ ගානට නම් නියමයි
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    shipping karaganna puluwan da oyage place ekakin? 860$ seller set karala dennam sure ekata. Mage battery ekatj thama load karala nathi nisa dawas kiyak yaida kiyanna beha hariyatama. Dawas 45-60 athara kiyala thamai matath kivwe.
    shipping karana ekek danne ne , me thread ekema thibba neda https://asiantradings.com/ kiyala ekak . unta kiyala puluwan weida ? oya shipping karanne kohomada ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    උඹ අහල තියෙන්නෙ සාම්පල් එකක් නේ. ඉතිං අවුලක් නැද්ද? මම මුංව කන්ටැක්ට් කරාම එකක් එවන්න බෑ කිව්ව. 5ක්ලු අඩුම එවන්න පුලුවන්. ඉන්වර්ටර් එක නම් $650ට ගත්ත වයිෆයි එක්ක $190ක් DHL Shipping

    Mata ekak ganna one

    Math growatt spf5000es thama ganna inne, ekata set nam ela. Rosen 5k eka 1100 kiyanawa.
    Machan card walin pay karanna dunnada, kohomada wede kale
    ------ Post added on May 27, 2022 at 12:36 PM
    මම නම් පේ කලේ සම්පත් කාඩ් වලින්. ඒකෙ සතියට ඩොලර් 500ක් දෙනව. තව LOLC එකේ දවසට ලක්ෂයයි, යූනියන් එකේ කාඩ් බැලන්ස් එකම දෙනවලු(ෂුවර් නෑ).
    Mama breaker ekak clear kara ganna giya welawaka monawa da ahala, solar badu kiwwama, solar badu tax adu wena kathawak kiwwa, batteryth restrictions adu weida?
    උඹට කොච්චර ටැක්ස් එකක් ගැහුවද? Percentage එක.
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    නම් පේ කලේ සම්පත් කාඩ් වලින්. ඒකෙ සතියට ඩොලර් 500ක් දෙනව. තව LOLC එකේ දවසට ලක්ෂයයි, යූනියන් එකේ කාඩ් බැලන්ස් එකම දෙනවලු(ෂුවර් නෑ).
    Union bank full balance එක දෙනවා.. මම ගත්තේ union/sampath දෙක එකතුකරලා. Invoice split කරලා ගෙව්වේ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Union bank full balance එක දෙනවා.. මම ගත්තේ union/sampath දෙක එකතුකරලා. Invoice split කරලා ගෙව්වේ.
    මාත් ඉන්වර්ටර් එකට ගෙව්වෙ ඒ විදියට ස්පිලිට් කරල සම්පත් කාඩ් දෙකකින් බං.
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    උඹ අහල තියෙන්නෙ සාම්පල් එකක් නේ. ඉතිං අවුලක් නැද්ද? මම මුංව කන්ටැක්ට් කරාම එකක් එවන්න බෑ කිව්ව. 5ක්ලු අඩුම එවන්න පුලුවන්. ඉන්වර්ටර් එක නම් $650ට ගත්ත වයිෆයි එක්ක $190ක් DHL Shipping

    මම නම් පේ කලේ සම්පත් කාඩ් වලින්. ඒකෙ සතියට ඩොලර් 500ක් දෙනව. තව LOLC එකේ දවසට ලක්ෂයයි, යූනියන් එකේ කාඩ් බැලන්ස් එකම දෙනවලු(ෂුවර් නෑ).

    උඹට කොච්චර ටැක්ස් එකක් ගැහුවද? Percentage එක.
    sampath eken kohomada pay kare ? mata 775 ta payament link ekak awilla thiyenne , eke widiyata card payment karaddi thawa 22 usd charge wenawa. keeya ganeda sampath eke convert une ? stamp duty keeyak wedunada ?
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    Sampath selling rate eka call karala ahaganna, ekata 8% add karanna. Meka thamai card eken $1 rate eka.
    1653639534513.png

    sampath rate eka 364 ethakota mekata keeyak ynawada okkoma
     
    • Like
    Reactions: TCB Rox

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    sampath eken kohomada pay kare ? mata 775 ta payament link ekak awilla thiyenne , eke widiyata card payment karaddi thawa 22 usd charge wenawa. keeya ganeda sampath eke convert une ? stamp duty keeyak wedunada ?
    $775 එකක් නම් එකපාර බැරි වෙයි බං. 460 එකකට & අනිත් ටික වෙනම කඩාගෙන කාඩ් දෙකකින් ගෙවපං. නැත්නම් සතියක් ඉන්න වෙයි උඹට අනිත් එක ගෙවන්න.
    Sampath selling rate eka call karala ahaganna, ekata 8% add karanna. Meka thamai card eken $1 rate eka.
    හප්ප එච්චර වදිනවද බං? LOLC එකේ නම් 2.5%යි වැදුනෙ. සම්පත් එකේ ස්ටේට්මන්ට් ටික එනකල් ඉන්න ඕන හරියටම දැනගන්න.

    View attachment 172732
    sampath rate eka 364 ethakota mekata keeyak ynawada okkoma
    පේපැල් එකෙන් ගෙව්වොත් තව වැඩියි නේ බං
    ------ Post added on May 27, 2022 at 1:53 PM
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    1 dollar - 390-394 athara ganak yai.
    hariyatama itin kiyanna amarui.
    364 kiwwe selling rate eka. ethakota total eka -> 800*364 = 291,200 + (291,200 * 2.5% ) => 298,480
    oka neweida gana

    $775 එකක් නම් එකපාර බැරි වෙයි බං. 460 එකකට & අනිත් ටික වෙනම කඩාගෙන කාඩ් දෙකකින් ගෙවපං. නැත්නම් සතියක් ඉන්න වෙයි උඹට අනිත් එක ගෙවන්න.

    හප්ප එච්චර වදිනවද බං? LOLC එකේ නම් 2.5%යි වැදුනෙ. සම්පත් එකේ ස්ටේට්මන්ට් ටික එනකල් ඉන්න ඕන හරියටම දැනගන්න.

    පේපැල් එකෙන් ගෙව්වොත් තව වැඩියි නේ බං
    ------ Post added on May 27, 2022 at 1:53 PM
    oke widiyata nam mokakin gewwat 22.8 charge wenawa neda . dekema ekama gana
    ------ Post added on May 27, 2022 at 2:25 PM
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    364 kiwwe selling rate eka. ethakota total eka -> 800*364 = 291,200 + (291,200 * 2.5% ) => 298,480
    oka neweida gana

    oke widiyata nam mokakin gewwat 22.8 charge wenawa neda . dekema ekama gana
    ------ Post added on May 27, 2022 at 2:25 PM
    Stamp duty + visa exchange rate okkoma add unama 8.2% wage ad wenawa. Mama order kare May 14, eda sampath eke 389 kapuna dollar 1ta.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    MPPT ekata 5% wage mchn, thama solar badu adu karana eka dala nathuwa ati, karana ekath sure na 😅
    (y) (y)
    364 kiwwe selling rate eka. ethakota total eka -> 800*364 = 291,200 + (291,200 * 2.5% ) => 298,480
    oka neweida gana

    oke widiyata nam mokakin gewwat 22.8 charge wenawa neda . dekema ekama gana
    ------ Post added on May 27, 2022 at 2:25 PM
    නෑ බං පේපැල් එකේ චාර්ජ් එකකුත් වදිනව එතකොට.