ooka thama enne

ජපානෙන් ආධාර දෙන්න කැමති වෙලා කියලා official news එනවා නේද?උඹේ රෙද්දනම් ඩාවුන් වෙනවා කියලා පේනවා ටික ටික.
ජපානෙන් ආධාර දෙන්න කැමති වෙලා කියලා official news එනවා නේද?![]()
![]()
. තෙල් කතාවත් හරි වගේ, අර මිලියන 600 කතාවත් ඇත්ත නම්. නන්ද ලාල් ගේ ඇඩියා ව තව මාසයක් විතර වගේ තාම අහන්න වෙන්නේ. උතුරු නැගෙනහිර පැති ටිකට් වත් පොර ටික දුන්නනම් ආහාර අර්බුදයට ගේමක් දෙන්නා පුළුවන්. නුවර එළියට පොර සහනාධාර ඕනේ නෑ. එළවලු කොහමත් ගණන් ගියාට අවුලක් නෑ. වැඩි හරියක් අහක දන එක කරන්නේ.
@GTRZ කාරයා කේඅබල් එක ඇද ඇද ගහනවද කොහේ. 

