එළකිරිය down ද

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    Screenshot_20220528-180930.png
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,831
    40,522
    113
    ඇඩ්මින් බොලෑ අම්මට විස්වාසෙ දීලා ආයේ අප්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,059
    19,572
    113
    Miami
    උදේ පට්ට ස්ලෝ උනා. දැන් ටිකකට කලින් ඩවුන්. දැන් ආයෙ වැඩ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,237
    36,277
    113
    කෑගල්ල
    ජපානෙන් ආධාර දෙන්න කැමති වෙලා කියලා official news එනවා නේද? 🤣 🤣

    මොනවා හරි කම ක් නෑ දෙනවානම්. :lol: :lol:. තෙල් කතාවත් හරි වගේ, අර මිලියන 600 කතාවත් ඇත්ත නම්. නන්ද ලාල් ගේ ඇඩියා ව තව මාසයක් විතර වගේ තාම අහන්න වෙන්නේ. උතුරු නැගෙනහිර පැති ටිකට් වත් පොර ටික දුන්නනම් ආහාර අර්බුදයට ගේමක් දෙන්නා පුළුවන්. නුවර එළියට පොර සහනාධාර ඕනේ නෑ. එළවලු කොහමත් ගණන් ගියාට අවුලක් නෑ. වැඩි හරියක් අහක දන එක කරන්නේ.​

     
    • Haha
    Reactions: hasithayad